සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවේ අයෝමය රැකවරණය සිදුරු කර ප්‍රකාශ කළ ලෙසම ඉරානය ඊශ්‍රයාලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි…

by editor
අප්‍රේල් 14, 2024
in පුවත්
Iran-Attack

ඉරානය ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන යානා සහ මිසයිල දියත් කිරීමෙන් පසු ඊශ්‍රයාලයේ මිසයිල නාශක පද්ධතියක් ක්‍රියාත්මකවන අයුරු

Share on FacebookShare on Twitter

එක්සත් ජනපදය ඊශ්‍රායලයට ලබා දෙන බවකි  “යකඩ ආවරණය” බිඳ හෙළමින්  ඉරානය සෙනසුරාදා අගභාගයේදී ඊශ්‍රායල භූමියට ඩ්‍රෝන සහ මිසයිල සිය ගණනක් සහිත පළමු දැවැන්ත ගුවන් ප්‍රහාරය    එල්ල කළේය.

මිසයිල සහ ඩ්‍රෝන හරහා එල්ල කළ මෙම ප්‍රහාරයත් සමග 7 හැවිරිදි ඊශ්‍රයාල දැරියක බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පැවසුවේ ඉරානය ඊශ්‍රායලයට ගොඩබිම් මිසයිල දුසිම් ගණනක ප්‍රහරයක් එල්ල කළ බවත්, ඒවායින් බොහොමයක් ඊශ්‍රායල දේශසීමාවෙන් පිටතදීම නිශ්ක්‍රීය කළ   බවත්ය. අක්‍රීය කළ මිසයිල අතර  කෲස් මිසයිල 10කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් වූ බව ඔහු පැවසීය.

ඉරානය   මේ වන විට ඩ්‍රෝන යානා සහ මිසයිල 200කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවත්, එක් ඊශ්‍රායල හමුදා මධ්‍යස්ථානයකට සුළු හානි සිදු කර ඇති බවත් හගාරි පවසයි.

Iran-Attack
ඉරාන ප්‍රහාරයෙන් පසු ප්‍රීතියට පත්ව වීදි බැස සිටින ඉරාන ජනතාව….

ඊශ්‍රායල හමුදාව පසුව කියා සිටියේ පදිංචි ස්ථාන අත්හැර යෑමට  සූදානම් වන ලෙස කිසිදු නිවැසියෙකුට උපදෙස් නොදෙන බවය. පෙර අනතුරු ඇඟවීමේ මෙම සංශෝධනය තර්ජනයේ අවසානය සංඥා කිරීමක්  පෙනී යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊශ්‍රායලයේ චැනල් 12 රූපවාහිනිය   නම් සඳහන් නොකළ ඊශ්‍රායල නිලධාරියෙකු උපුටා දක්වමින් ප්‍රකාශ කළේ මෙම ඉරාන  ප්‍රහාරයට ඊශ්‍රයාලයෙන්  “සැලකිය යුතු ප්‍රතිචාරයක්” ලැබෙනු ඇති බවය.

අප්‍රේල් 0 1 වැනිදා ඉරානයේ  ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් දෙදෙනකු ඇතුළු ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ නිලධාරීන් හත් දෙනකු මරා දමමින් සිරියාවේ  ඩැමස්කස් නුවර ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට පළි ගන්නා බව ඉරානය මින් පෙර නිවේදනය කළේය.

ඊයේ (13) එල්ල කළ ඉරාන ප්‍රහාරය  “ඊශ්‍රායල් අපරාධවලට” දඬුවමක් බව ද ඉරානය කීවේය. කෙසේ වෙතත්  ඩමස්කස්හි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයේ  වගකීම ඊශ්‍රායලය තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නැත.

ඉරාන ප්‍රහාරයෙන් පසු ප්‍රීතියට පත්ව වීදි බැස සිටින ඉරාන ජනතාව….

“ඊශ්‍රායල් පාලන තන්ත්‍රය තවත් වැරැද්දක් කළහොත්, ඉරානයේ ප්‍රතිචාරය සැලකිය යුතු තරම් දරුණු වනු ඇති” බව එක්සත් ජාතීන්ගේ ඉරාන දූත මණ්ඩලය පැවසුවේ, එක්සත් ජනපදයට “දුරින් සිටින ලෙස” අනතුරු අඟවමිනි.

කෙසේ වෙතත්, ඉරානය දැන් “කාර්යය අවසන් වී ඇතැයි සලකන” බව ද  එම ප්‍රකාශයේ දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉරානයේ ප්‍රහාරය හෙළා දකිමින් කියා සිටියේ “කලාපය පුරා ව්‍යසනකාරී උත්සන්න වීමේ සැබෑ අනතුර ගැන තමා දැඩි ලෙස තැති ගන්වන” බවය.

මේ අතර ඊයේ විශේෂ ප්‍රකාශයක් සිය නිල X ගිනුමේ සටහන් කරන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉරාන ප්‍රහාරය දැඩි ලෙස  හෙළා දකින බවත් ඊශ්‍රයාලයට රැක ගැනීම සඳහා ඇමරිකාවේ අයෝමය කැපවීම නැවතත් තහවුරු කරන බවත් ප්‍රකාශ කළේය.

I condemn Iran's attacks in the strongest possible terms and reaffirm America’s ironclad commitment to the security of Israel.

My full statement on Iran’s attacks against Israel: pic.twitter.com/EuPJZoGw6w

— President Biden (@POTUS) April 14, 2024

Tags: නවතම
Share69Tweet43
Previous Post

අමුතු දඟ පන්දු යවන්න ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමට එක් වුන අවුරුදු 15 පොඩි එකී…

Next Post

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දකුණු අප්‍රිකාවෙන් කඩුළු 07ක බිහිසුණු පරාජයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.