සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාව කම්පා කළ සිසු ඝාතනය… සිසුන් 19 ක් සහ වැඩිහිටියන් 21 ප්‍රාථමික පාසලක් තුළ මරා දැමූ හැටි!

ඝාතකයා 18 හැවිරිදි පාසල් සිසුවෙක්....

by editor
මැයි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකාවේ ටෙක්සාස් හී ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකන් සිසුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මර්ණයට පත්ව තිබේ.

මෙම වෙඩි තැබීම 18 හැවරිදි සැල්වඩොර් රමොස් විසින් සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති අතර ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩි තැබීම සිදුකළ තැනැත්තා ඊට පෙර සිය මිත්තනියටද වෙඩා තබා ඇති අතර ඇගේ තත්ත්වය බරපතල බවට රෝහල් ආරංචි මර්ග සදහන් කරන බවද සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරයි.

මිත්තනියට වෙඩි තැබීමෙන් අනතුරුම වෙඩික්කරු විසින් පාසලේ ගෙට්ටුව සිය රථය ගැටීමට සලස්වා ඇති අතර පසුව රථයෙන් බැස පාසලට ඇතුළු වී තිබේ. පසුව ඔහු පන්ති කාමර කීපයකට ඇතුළු වී වෙඩි තබා ඇති බවටද ඇමරිකානු මාධ්‍ය සඳහන් කරයි.

2012න් පසු ඇමරිකාවේ ප්‍රාථමික පාසලක සිදුවූ දරුණුතම වෙඩි තැබීම මෙය බවද වාර්තාවේ. එමෙන්ම මෙම වෙඩි තැබීම ඇමරිකාවේ 2022 වර්ෂයේ ප්‍රාථමික පාසලක සිදුවූ 30 වැනි වෙඩි තැබීම වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

‍අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය කණගාටුව පළකර ඇති අතරම ගිනි අවි භාවිතය පාලනයක කිරීමට වහාම ක්‍රියා කළයුතු බවටද ඔහු පෙන්වා දී ඇත.

ඇමරිකාවේ ගිනි අවි නීතය දැඩි කිරීමට උත්සහ කළද ඇතැම් දේශපාලඥයින් එරට තුල ගිණි අවි තහනම් කිරීමට විරෝධය පළකරන අතරම එමගින් සිය දේශපාලන අරමුණු ඉටු කරගැනීමටද ඔවුන් කටයුතු කරමින් සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්ථානයට වැරදුනේ ඇමරිකානු වරදින් බව හෙළිවෙයි!

Next Post

රට පුරා ඉන්ධන පිරවුම්හල් 40ක් වසා දැමේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.