කීර්ති ප්රනාන්දු –
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 40ක් වසා දමා ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
පිරවුම්හල් සේවකයන් බියවද්දා පාරිභෝගිකයින් ඉන්ධන ලබාගැනීමට කටයුතු කිරීම හේතුවෙන් එම පිරවුම්හල් වසාදමා ඇති බව එම සංගමය සඳහන් කරයි.
ඒ අනුව එම පිරවුම්හල්වලට ඇනවුම් කළ ඉන්ධන තොග සියල්ලම නැවත අවලංගු කර ඇති බව එම සංගමය කියයි.