අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිකම් අතාරින්න අකමැති අය නිසා ශ්‍රීලනිපය අර්බුදයක

by Lanka Sara Editor
මාර්තු 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ අර්බුදයක් හටගෙන තිබේ.

මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉවත් වෙනවාද නැද්ද යන්න තීරණයක් ගැනීමට නොහැකි වීමයි.

ඊයේ දිනයේදී ඒ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අය පවසා ඇත්තේ ‘අප කළ යුත්තේ ඇමති ධුරවලින් ඉවත් වීම නොවෙයි ඒවායේ සිටිමින් අවශ්‍ය කටයුතු කිරීම’ බවයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

නමුත් බහුතරයගේ මතය වී ඇත්තේ අමාත්‍ය ධුරවලින් වහා ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කළ යුතු බවයි.

එහෙත් නිමල් සිරිපාල සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් වීමට තවදුරටත් දැඩි විරෝධය පළ කර ඇත .

ඒ අතරතුර තවත් පිරිසක් කුමාර වේල්ගම සමඟ එක්වීම සුදුසු බවට අදහස් පල කර තිබේ.

ජීවන් කුමාරතුංග මහතා මේ වන විටත් ඉවත් ඉවත්වී ඇති අතර ගාල්ල ප්‍රදේශය නියෝජනය කරන චන්දිම ගමගේ වැනි අය කුමාර වෙල්ගම සමඟ වෙනම ගමනක් යාමට සාකච්ඡා කරමින් සිටී .

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ හටගත් අභ්‍යන්තර අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අද දහවල් පක්ෂ මුලස්ථානයට කැඳවා තිබේ.

එහිදී බහුතරයකගේ අදහස වී තිබුනේ වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි.

මේ අතර හෙට ජනාධිපති ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වෙත සාකච්ඡාවකට ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙසේ හෝ ආණ්ඩුව සමග සහයෝගීව තබා ගැනීමට ඔහුගේ උත්සාහය බව ද ආරංචි මාර්ග පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතිඥයකුගේ පුතෙක් පහර දුන් සිද්ධියකට කෝට්ටේ නගර සභා සේවකයෝ වැලිකඩ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක

Next Post

විමල් – උදය ලබන සතියේ සිට ආණ්ඩුවේ වංචා හෙළි කිරීමට සැරසෙති

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.