බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති වැඩ කරන්නේ බඩේ බිජු හංගාගෙන ද?… ගුවන්තොටුපල වෘත්තීය සමිති ප්‍රශ්න කරයි….

by editor
පෙබරවාරි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ගුවන් යානා ප්‍රමාදයන් දිගින් දිගටම සිද්ධවනවිට මේ සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කර  තීන්දුවක් ගැනීමට අවශ්‍ය පසුබිම සකස්කරනවා තබා ඇමතිවරයා සමග සංයමකින් යුතුව සාකච්ඡාවක් පවත්වා ගැනීමටත් බැරි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ කුමක් නිසාදැයි අපැහැදිලි බව ගුවන් තොටුපල වෘත්තීය සමිති පවසයි.

තාක්ෂණික ගැටලුවක් නම්, සේවක ගැටලුවක් නම් මේ ප්‍රමාදවීම් සම්බන්ධව ඊට කඩිනම් තීන්දු ගත හැකි නමුත් ඊට පරිබාහිරව යම් බලවේගයක් මේ ගුවන් ගමන් ප්‍රමාදය සම්බන්ධව තිබේදැයි සැක ස‍ිතෙන්නේ ඇමතිවරයාගේ හැසිරිම නිසා බව වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෝ පෙන්වා දෙති.

මේ හැසිරීමේ උද්දච්ඡ මෝඩකමට එහා ගිය සැලසුමක්  ඇතැයි තමන්ට සැක සිතෙන බව ද ඔවුහු පවසති. දිගින් දිගටම සිද්ධවන ගුවන් යානා ප්‍රමාදයන් සම්බන්ධව ගුවන් තොටුපල සේවකයින් අමාත්‍යවරයා සමග  සමග පුලුල් සාකච්ඡාවක් අපේක්ෂා කළද පසුගිය දා පැවති රැස්වීමෙ දී  තමන්ට කැමති දේ පවසා කිසිම පාර්ශවයකට ඇහුම්කන් නොදී ඇමතිවරයා පිටවී ගිය බව කියන ගුවන්තොටුපල වෘත්තීය සමිති ක්‍රියා කාරීන් මේ වනවිට ගුවන්තොටුපල පාලන අධිකාරිය ද අසරණව සිටින බවත් සිදුවන දේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ඇමතිවරයා දක්වන අඩු උනන්දුවත් ඉතා නරක අවසානයක ඉඟි සපයන බව කියති.

ඔවුන් කියන්නේ ආයතනයක් විකුණන්න සැලසුම් හදන්න නම් අමාත්‍යවරයෙක් හෝ අමාත්‍යාංශයක් අවශ්‍ය නැති බවය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ, ශ්‍රී ලංකා නිදහස් සේවක  සංගමය පවසා ඇත්තේ ගුවන් යානා 24ක් සහිත සමාගමේ දැනට මෙහෙයුම් කටයුතු කරන්නේ යානා 18කින් පමණක් වීම මෙම ගුවන් ගමන් සැලසුම්කරණයට බාධා ගෙන දෙන බවය. තාක්ෂණික ප්‍රශ්න ලෝකයේ හැම ගුවන් සමාගමකටම  ඇති බව කියන එම සංගමය මේ තත්ත්වයට ප්‍රධානම හේතුව 2021 දී නව ගුවන් යානා මිලදී ගැනීමට ඉදිරිපත් කළ සැලැස්ම අවලංගු කිරීම බවය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ගුවන් සේවය රාජ්‍ය ආයතනයක් වුවද මෙම ව්‍යාපාරය රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස සිදුකළ නොහැකි බව පෙන්වා දෙන එම සංගමය    ක්ෂණික තීන්දු තීරණ නිදහසේ ගැනීමට අවශ්‍ය පරිසරය සමාගමට තිබිය යුතු බව පෙන්වා දෙයි. ව්‍යාපාරය  පිලිබඳ කිසිම අවබෝධයක් නැති ඇමතිවරුන්  කෝප් කමිටුවල තීරණ ගන්නා විට රටට අත්වන ඉරණම මෙය බව සංගමය කියා සිටියි.  අද සවස් වනවිට සියලුම ප්‍රමාදයන් මග හැරෙනු ඇතැයි ද ඔව්හු විශ්වාස කරති.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව යන්ත්‍රයක් සවි කිරීමට යැයි කියා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය ගලවගෙන ගිහින්… මේ වනවිටත් වෙනත් යන්ත්‍රයක් නෑ…දැඩි පීවිත අවදානමක් ඇති වෙයි!

Next Post

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන 880ක් අතුරුදහන්… විගණනය හෙළි කරයි… අතුරුදහන් වාහනවල නිසි දත්ත දෙපාරත්මේන්තුවේ නැති බව ගණන් දීමේ නිලධාරියා විගණනයට කියයි!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.