සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආර්ථික අර්බුදය ඉදිරියේ මිනිසුන් මැරී වැටෙන හැටි බෝ නොවන රෝග ඒකකය හෙළි දරවු කරයි…

by editor
ඔක්තෝබර් 5, 2022
in පුවත්
heart-attack
Share on FacebookShare on Twitter
  • කොවිඩ් කාලෙ වසංගතය හේතුවෙන් හෘදයාබාධයට ලක් වී මිය ගිය ගණනට සමාන සංඛ්‍යාවක් රටේ ආර්ථික අර්බුදය නිසා හෘදයාබාධවලින් නිවෙස් තුළ මිය යනවා….

  • බෙහෙත් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්… රෝගීන් බෙහෙත් බොන වාර ගණන අඩුවෙලා… ආතතිය වැඩියි.. පෝෂ්‍යජනක ආහාර නෑ… මරණ වැඩිවන බව බෝ නොවන රෝග ඒකකය කියයි…

කොවිඩ් වසංගතය පැතිර ගිය කාලය තුළ  හෘදයාබාධවලින් මියගිය සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් රටේ පවතින ආර්ථික අර්බුධය හේතුවෙන් හෘදයාබාධවලට ‌ගොදුරුව මියයෑමේ අවදානමක් පවතින බව බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන්  පවසයි.

කොවිඩ් පැතිරගිය කාලය තුළ දිනකට  නිවස තුළ මියගොස් රෝහලට ගෙන එන රෝගීන්ගෙන් 10 – 15 අතර සංඛ්‍යාවක්  හෘදයාබාධ හේතුවෙන් මිය ගොස් ඇති බව තහවුරු වූ අතර වත්මන් අර්බුදකාරී ත්ත්වය හමුවේද එවැනි ප්‍රවනාතාවක් ඇතිවිය හැකි බව ඇය අවධාරණය කරයි.

ඖෂධවල හිඟය හා ඒවායේ මිල ගණන් අසාමාන්‍යලෙස ඉහළ යාම හේතුවෙන් බොහෝ රෝගීන් දෛනිකව  ගන්නා ඖෂධ වාර ගණන අඩුකර ඇති බැවින් මෙම අවදානම මතුව ඇතැයි ඇය පෙන්වාදේ.

බෝනොවන රෝග හේතුවෙන්  මිය යන පුද්ගලයින්ගෙන් සියයට 34ක්ම හෘදයාබාධ හේතුවෙන් මිය යන බවත් ඉදිරියේදී මෙම තත්ත්වය තවත් වර්ධනය විය හැකි බවත්  වෛද්‍ය සමරකෝන් අනතුරු අඟවයි.

පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමේ ඇති ගැටලුව , මානසික අසහනකාරී තත්ත්වයන් , අර්බුද මැද ජීවත් වීමට සිදුවීම වැනි හේතුකාරණා පුද්ගලයින් බෝනොවන රෝග ඉහළ යාම හා අලුතින් ගොදුරුවීම තව තවත් ඉහළ යා හැකි යැයි බව අධ්‍යක්ෂකවරිය පෙන්වාදේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

ඩුබායි හිදී අල්ලා ගත් හරක් කටා නිදහස්  ! ආරක්ෂක අමාත්‍යංශ ප්‍රමාදය වාසියක් වෙයි !

Next Post

සියලුම ජංගම දුරකථන සහ උපාංග මිල යළිත් ඉහළට….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.