සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආගමික ස්ථාන සඳහා විදුලි ගාස්තු ක්‍රමය වෙනස් කරන්න… තුන් නිකායික මහ නාහිමිවරු ජනපතිට කියති!

by editor
සැප්තැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බෞද්ධ විහාර ආරාම ඇතුළු සෙසු ආගමික ස්ථාන සඳහා  දැනට නියම කර ඇති විදුලිය සඳහා අය කර ගැනීමේ ගාස්තු ක්‍රමවේදය වෙනුවට නව සහනදායී ගාස්තු ක්‍රමවේදයක් සකස් කරන ලෙස  තුන් නිකායික මහා  නාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ   වෙත අවධාරණය කරති.

ජනාධිපතිවරයා වෙත  ලිපියක් යවමින් මල්වතු මහා විහාරයීය මහා නායක තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහ නාමියන් අමරපුර මහා නිකායේ මහා නායක පූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසි මහා නා හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ මහානායක පූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන්  ඒකාබද්ධව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් පවසන්නේ  ආගමික ස්ථාන වෙත පැවැති සහනශීලී විදුලිය ගාස්තු ක්‍රමවේදය අගෝස්තු මාසයේ සිට  වෙනස් කොට ඉහළ ගාස්තු ක්‍රමයක් ඇති කිරීමට විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය ක්‍රියා කිරීම කණගාටුවට කරුණක් බවය.

ජනතා පරිත්‍යාගයෙන් නඩත්තු වන මෙම සිද්ධස්ථානවලින්  සැලසෙන සමාජයීය සහ ආගමික සේවය පිළිබඳ ව නොසලකා ගත් මෙම තීරණය හේතුවෙන් චිරාගත ව පැවතෙන පුද පූජා සිරිත්වලින් ජනතාව ඈත් කරවිය හැකි බවත් එහි අනිටු ප්‍රතිඵල අනාගතයේ කණගාටුදායක ලෙසින් අත් විඳින්නට සිදුවනු ඇති බවත් පෙන්වා දෙන මහ නාහිමිවරු රාජ්‍ය නිලධාරීන් සහ අමාත්‍යවරුන් මෙවැනි ප්‍රතිපත්ති තීන්දු ගැනීමට පෙර ගැඹුරින් අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දෙති.

එහිදී තවදුරටත් මෙම  ලිපියෙන්  උන්වහන්සේලා අවධාරණය කර ඇත්තේ මහජන මුදල් අවභාවිතය සහ   දූෂණය පිටු දැක ආර්ථික අර්බුදවලට සහන සලසන අතරේම සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය විදුලිය විසඳුම් කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වා පවතින බලශක්ති අර්බුදය සමනය කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවකි.

මහ නාහිමිවරුන් විසින් යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර තුළ රැඳවියෙක් ගෙල වැල ලාගෙන මිය යයි…

Next Post

ආණ්ඩුවේ  ඇමතිකම් ගත් ශ්‍රි.ල.නි.ප මන්ත්‍රීවරුන් තනතුරුවලින් නෙරපයි..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.