අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහස බරවී ඇත්තේ ඉන්දියාවේ සිට පැමිණි විෂ වායුවකින්… එළිමහන් ස්ථානවල රැඳෙන්න එපා!

මේ දවස් කීපයේ අනිවාර්යයෙන් මුව ආවරණ පළඳන්න... ශ්වසන ආබාධ ඇතිවීමේ දැඩි අවධානමක්! ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියිය!

by editor
දෙසැම්බර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කුළුබෝවිල  –

“මැන්ඩුවොස්” සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ සිට විෂ සහිත අංශුමය ද්‍රව්‍යයක් ශ්‍රී ලංකාවට ඉහළ අහසේ පතිතවී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි   කීවේ ය.

මෙම කුඩා අංශුමය ද්‍රව්‍ය ස්වසන ආබාධ සහිත පුද්ගලයින්ගේ ස්වසන අපහසුතා වැඩි කිරීමට හේතු වන බවත්, ඔවුන් හැකිතාක් මුව ආවරණ පැළඳ, නිවෙස් තුළ ම රැඳී සිටින ලෙසත් අවධාරණය කෙරේ.

“මැන්ඩුවොස්” සුළි කුණාටුව ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය සිට කි.මී. 370ක් පමණ නැගෙනහිර දෙසින් පවතින අතර එම සුළං ධාරා මගින් ඉන්දියාවට ඉහළ වායුගෝලයේ රැඳී ඇති වායු ධාරා ශ්‍රී ලංකාව දෙසට රැගෙන එන බව සරත් ප්‍රේමසිරි  කීවේ ය.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින්නේ වැහි වළාකුළු නිසා නොව මෙම කුඩා අංශුමය ද්‍රව්‍ය නිසා බව ද ඔහු අවධාරණයෙන් කළේ ය.

තවද  පරිසර අමාත්‍යාංශයේ දර්ශකයන් අනුව  අද කොළබ නගරයේ වායු තත්ත්ව දර්ශකය ‘සෞඛ්‍යට අහිතකර ‘ ලෙස දක්වා ඇත.  එය සංවේදී පුද්ගලයින්ගේ සෞඛ්‍යට අහිතකර’ ඛාන්ඩයට වැටේත

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අනිවාර්යෙන්  මුව ආවරණයක් පළඳින ලෙසත්  විශේෂයෙන් නිධන්ගත ස්වසන රෝග වලින් පෙලෙන පුද්ගලයින් මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙස අවධාරණය කර ඇත.

“මැන්ඩුවොස්” සුළි කුණාටුව බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (09 වැනිදා) රාත්‍රීයේ නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්ණාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර ඒ සමග ම කුඩා අංශු ද සුළි කුණාටුව සමග යළි ඉන්දියාවට ම ගමන් කරනු ඇතැයි ද ඔහු පැවසුවේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

එතෙක් එළිමහන් ස්ථානවල වැඩි වශයෙන් නොරැඳී සිටින ලෙස අවධාරණය කෙරේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දැඩි අර්බුදයක ගිලී සිටින අසල්වැසියාට සහයෝගය දුන්නේ   වාර්ගික ප්‍රවේශය මත පදනම්ව  නොවේ! ඉන්දීය විදේශ ඇමති….

Next Post

බුත්පිටිය මහා විද්‍යාල ආපන ශාලාවට මත්ද්‍රව්‍ය දමා ඇත්තේ ආපන ශාලාව පවත්වාගෙන යන කාන්තාවගෙන්  පලි ගන්න!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.