බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුයම ගාලු පාරේ බයික් පැද්ද පිරිසට වැඩ වරදී !

by lankasara-editor
මැයි 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බම්බලපිටිය පොලිස් වසමේ ගාලුපාර සහ ඩුප්ලිකේෂන් පාර යන ප්‍රදේශවල සතිඅන්තයේ, විශේෂයෙන්ම සෙනසුරාදා අලුයම කාලයේ යතුරුපැදි පදවන්නන් පිරිසක් අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් ලෙස යතුරුපැදි ධාවනය කරන බවට ලැබුනු තොරතුරක් මත අද අලුයම බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායම් යොදාගෙන වැටලීමක් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසීය.

එම වැටලීමෙන් යතුරුපැදි 20 ක් යතුරුපැදිකරුවන් විසි දෙනෙකුද සමග අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අලුයම් කාලයේ තම යතුරුපැදි ඉතා අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් සහ ඇතැම් අවස්ථාවල පිටුපස රෝදය පමණක් භාවිත කරමින් ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර සහ හැව්ලොක් පාර යන ප්‍රදේශවල පදවා ඇති බව සඳහන් වන අතර එමගින් මාර්ගයේ ධාවනය වන අනෙකුත් වාහන වලට, මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන්ට සහ ඒ අවට නිවාස වල වෙසෙන පුද්ගලයන්ට බාධා සිදුව තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අත්අඩංගුවට ගත් ඇතැම් යතුරුපැදි වල වෙනස්කම් සිදුකර ඇති බව ත් මෝටර් රථ වාහන පනත යටතේ එය වරදක් බවත් ඒ අනුව එම වෙනස් කිරීම් සිදුකර ඇත්තේ මෝටර් රථ කොමසාරිස්වරයාගේ අවසරය මත ද යන්න පිළිබඳව පරීක්‍ෂා කර එසේ නොවුනහොත් ඔවුන්ට නඩු පැවරීම් සිදුකරන බව නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පැවසීය.

එම නඩු පැවරීමක දී වරද තහවුරු වුවහොත් රුපියල් ලක්ෂ 3 ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවත් අවසාන වශයෙන් වාහනය රාජ සන්තක කිරීමේ හැකියාව, වරදකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ හැකියාව සහ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමේ හැකියාව අධිකරණයේ අභිමතය පරිදි තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

වෙනත් ප්‍රදේශවල සිට කණ්ඩායමක් ලෙස පැමිණ විනෝදය සඳහා යතුරුපැදි ධාවනය කරන බව ද අනාවරණය වී තිබෙන අතර පොදු මාර්ග පද්ධතියක මෙවැනි ආකාරයට වාහන ධාවනය නොකරන ලෙසත් එලෙස ක්‍රියාකරන්නන්ට එරෙහි ව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය සිසු විභාගයේ ප්‍රතිඵල එක් සිසුවියක්ට කලින් ගිහින් විභාගය ම අවලංගු කරලා !

Next Post

ජීවන යාත්‍රාවට සමුදුන් ටයිටැනික් නැවේ කැප්ටන් !

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.