සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි කොරිඩෝවක් වූ සූරියවැව රක්ෂිතය වනසා කරන බඩඉරිගු වගා ව්‍යාපෘතිය නැවැත්වීමට ප්‍රාදේශීය සංවර්ධන කමිටුව ඒකමතිකව තීරණය කරයි…

by editor
දෙසැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න –

පොලොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට යාබදව සූරියවැව රක්ෂිතය අක්කර 1500 ක බඩඉරිඟු වගාව කිරීම සඳහා පවසමින් එහි තිබෙන පළු, වීර, බුරුත, ඇතුළු වටිනා ශාක,ඩෝසර් යොදා විනාශ කිරීම වහාම නතර කර ලෙසට අද (19)   සවස වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී ඒකමතික තීරණය විය.

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රම ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කමිටු රැස්වීම සඳහා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන්   සහ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් විශාල පිරිසක් එක්ව සිටියහ,

වැලිකන්ද සූරියවැව රක්ෂිතය ඩෝසර් යොදා විනාශ කිරීම පිළිබඳ දිගින් දිගටම මාධ්‍ය හරහා   ප්‍රසිද්ධ වූ බවත්, මේ පිළිබඳතමා පාර්ලිමේන්තුවේදී ද  කතා කර බවත්, අලි මිනිස් ගැටුම්ට බෙහෙවින් බලපා ඇති මෙම සූරියවැව රක්ෂිතය හෙළි පෙහෙළි කිරීම වහාම නතර කර නීතිය ක්‍රියාත්ම කිරීමට  පොලිසියට තමා උපදෙස් ලබාදෙන බවත්, මෙහිදී ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ඔහු පැවසුවේ   ඉරිඟු වගා කිරීමට අවශ්‍ය නම් සුදුසු භූමියක් තෝරා ගන්නා ලෙසය.

ජාතික සමගි ජන බලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන්  මෙහිදී පැවැසුවේ සූරියවැව රක්ෂිතයේ අක්කර 1500 ක භූමියක් කොළඹ ප්‍රදේශයේ ආයෝජකයින් 49 කට ආසන්න පිරිසක් වෙත බෙදා දී ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෝසර් යොදා වටිනා බුරුත, වීර පලු, ඇතුළු ශාක විනාශ කරන මේ අපරාධය පිළිබඳ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුවත් වී නොමැති බව ඔහු කීවේය.

,ජනාධිපතිවරයා ඉඩම් ලබාදීම තාවකාලිකව නතර කර තිබියදී මෙලෙස වනාන්තර වනසා මහා විනාශයක් සිදු කිරීම පුදුම සහගත  යැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව මන්ත්‍රීවරුන් ප්‍රශ්න කිරීමේදී ඊට වගකිව යුතු ආයතන නිලධාරීන් පරස්පර පිළිතුරු ලබාදුන් අතර මෙම ඉඩම් ලබාදීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර අධ්‍යයන වාර්තාවක් ලබාගෙන නොමැති බවට ද මෙහිදී හෙළිදරවු විය.

මෙම භූමිය  අලි ගම්න් කරන කොරිඩෝවක් බව ඒ අවස්ථාවේ දී   වනජීවි නිලධාරීහු අනාවරණය කළහ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පැමිණි සිටි නිලධාරීන් සඳහන් කළේ එම රක්ෂිතය අයත් වන්නේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට  බවය.  ඔවුන් ආයෝජකයින් හතළිස් නවදෙනකු සඳහා බඩඉරිගු වගාවට එම භූමිය ලබාදී ඇතැයි එම නිලධාරීහු පැවසූහ. ,

මෙම වන විනාශය වහාම නතර කරන ලෙසට සම්බන්ධිකරණ කමිටුව ඒකමතිකව තීරණය කර බව  අදාළ නිලධාරීන්ට දැනුම්දෙන ලෙසද මෙහිදී වැඩිදුරටත් කතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම  සඳහන් කළේය,

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහා නායක හිමිවරු සමග සාකච්ඡා කරන තුරු බෞද්ධ හා පාලි විශ්විද්‍යාලය වසා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි…

Next Post

හිඳගල  විහාරයේ  වස පෙවීමේ සිද්ධිය  වස පෙවුණු බව කියන භික්ෂුවගේම රංගනයක් ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.