සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්ජුන රණතුංගට නව නායකත්වයක්!

by Lankasara News
මැයි 12, 2022
in පුවත්
Arjuna Ranathunga
Share on FacebookShare on Twitter

පුරවැසි හඬ බහුජන සංවිධානයේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය හා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත් කර ගත් බව එම සංවිධානය නිවේදනය කරයි.

පුරවැසි හඬ ප්‍රමුඛ සංවිධාන 37ක් බහුජන සංවිධානයක් ලෙස එක්ව සිටින්නේ රට පවතින තත්ත්වයෙන් මුදවා ගැනීමට ජනසමාජය සවිබල ගන්වන නිර්පාක්ෂික සංවිධානයක් ලෙසය.

නිර්පාක්ෂික හා ස්වාධීන සමාජ ක්‍රියාකාරියෙකු වීමත් කිසිදු පක්ෂ බේදයකින් ආගම් හෝ ජාති බේදයකින් තොරව සියලු පුරවැසියන්ගේ ගෞරවයට පාත්‍ර වූ අයෙකු නිසාත් බොහෝ විදේශීය නායකයන් හා ලෝක සංවිධාන සමඟ සම්බන්ධතා ඇති ලොවක් හඳුනන නායකයෙකු හා දූෂණ හෝ වංචාවන් පිළිබඳ චෝදනාවලින් තොර අයෙකු වීමත් අර්ජුන රණතුංග මහතා මෙම බහුජන සංවිධානයේ සභාපති තනතුරට පත් කර ගන්නට හේතු වූ බව ඔවුන් පවසයි.

මෙම බහුජන සංවිධාන සමූහය විසින් මේ වන විට රට ගොඩ නැඟීම සඳහා දස වැදෑරුම් වැඩසටහනක් ද ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අල්ලස දූෂණය හා වංචාව රාජ්‍යයයෙන් තුරන් කිරීම, වර්ගවාදය විරුද්ධ වීම, රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම, අමාතා්යංශ 25ක් මඟින් විධායකය පවත්වාගෙන යාම, එම අමාත්‍යංශ 25 සඳහාම ජාති ප්‍රතිපත්තියක් උපදේශන සභාවක් ස්ථාපනය කිරීම, නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම, සියලු විෂය ක්ෂේත්‍ර මානව සංතෘප්තිය පාදක කොටගත් රාජ්‍ය දර්ශනයක් යටතේ පවත්වාගෙන යාම, දේශපාලඥයින් හා සියලු උසස් නිළධාරීන්ගේ වරප්‍රසාද කැප කොට රට ගොඩ නඟන දස වසක් ප්‍රකාශයට පත් කිරීම, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක පදනම් කරගත් ජාතික සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම වේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

ලෙඩ්ඩු බෙහෙත් නැතිව රෝහල් තුළ මිය යති! වෛද්‍ය සංගම් හෙළි කරයි.!

Next Post

රනිල් අගමැති ලෙස පත්කිරීමට කාදිනල් හිමියෝ එරෙහි වෙති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.