සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්බලන්ගොඩ සජබ නගරාධිපති අපේක්ෂකයාගේ  ඝාතනය  වන්නේ පාතාල කල්ලි ගැටුමක ප්‍රතිඵලයක් මත දැයි සැකයක්….

by editor
දෙසැම්බර් 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය –

අද (22)  උදෑසන අම්බලන්ගොඩ දී වෙඩි තබා ඝාතනය කළ ව්‍යාපාරිකයා ගේ ඝාතනය අපරාධ කල්ලි අතර ඇති අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක්  විය හැකි බවට විමර්ශන අංශ සැක පහළ කරයි.   

මෙසේ ඝාතනය වී ඇත්තේ අම්බලන්ගොඩ විද්‍යාල මාවතේ පදිංචි  සන්තියාගො හිරාන් කෝසල ද සිල්වා ( 47) නැමැති පුද්ගලයෙකි. ඔහු අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ  කළමණාකරු ලෙස කටයුතු කළ තැනැත්තාය.

සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජියෙක් සහ පසුගිය පළාත් පාලන මැතිවරණයේ  සමගි ජනබලවේගයේ අමබලන්ගොඩ නගරාධිපති අපේක්ෂකයා    ලෙස කටයුතු කළ ඔහු කටයුතු කර තිබිණි. ඔහු මැතිවරණයට තරග වැද තිබුණේ කරිත්තකන්ද කොට්ඨාසයෙනි.

මෙම පුද්ගලයා සහ අපරාධ කල්ලි හා සම්බන්ධ ඉතිහාසයක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එම තත්ත්වයන් විමර්ශන යටතේ පවතින බවත් පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක්  මුලින්ම ආයතනයෙන් පිට සිට වෙඩි තැබීමක් සිදුකර ඇත. එම සද්දය කුමක් දැයි විමසීමට ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ ආයතනයේ කාර්ය මණ්ඩලය එළියට පැමිණි විට අදාල ඉලක්කය ලබා ගත් ඝාතකයින් පලා ගොස් තිබේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා එම ස්ථානයේ දීම මිය ගොස් තිබේ.

මේ වනවිට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් භාවිතා කළ යතුරුපැදිය ආඳාදොල ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාලිමා මන්ත්‍රී සහ පොලිස් නිලධාරියා අතර ගැටුම ගැන පොලිසියෙන් විශේෂ විමර්ශනයක්…

Next Post

ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අත් හිටුවන්න… නොබෙල් සම්මාන ලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින් 120ක් ලෝකයෙන් ඉල්ලයි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.