සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්පිටියේ A9 ගත් දරුවා පිච්චූ අපරාධකරුගේ විමර්ශන සම්බන්ධව SSP බොරු කියලා…

මධ්‍යම පාළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විමර්ශන සිය අතට ගනී!

by editor
නොවැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අම්පිටියේ A9 ලබා ගත් සිසුවා භූමිතෙල් දමා පිලිස්සූ අපරාධකරු සෙවීම සඳහා විමර්ශන කණ්ඩායම් 03ක් යොදවා ඇතැයි ඊයේ (28)  මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක  ප්‍රකාශ කළත් අද (29) උදෑසන වනතුරු  එවැනි මෙහෙයුමක් ක්‍රියාත්මකව තිබී නැති බව  අභ්‍යන්තර ආරංචි මාර්ග  හෙළි කරයි.

මේ තත්ත්වය තුළ අද උදෑසන කරන ලද විශේෂ සමාලෝචනයකින් අනතුරුව  මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ මැදිහත් වීමෙන්  විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් අපරාධකරු සෙවීමට වහාම යොදවා ඇතැයි වාර්ත‍ා වේ.  

කුඩු ජාවාරමටත් චෝදනා ලද අම්පිටියේ කපුවාගේ මෙම ජන පීඩක පාතාල මැර කල්ලියේ ආරක්ෂකයින් සේ මහනුවර පොලිසිය හැසිරෙන බවට  චෝදනා එල්ල වී තිබිණි.   පොලිස් බුද්ධි අංශ විසින්  දැනට මෙම මැර කල්ලිය සම්බන්ධව කර ඇති වාර්තා කිරීම් සිය ගණනක් සම්බන්ධව මහනුවර පොලිසිය නිසි ක්‍රියාමාර්ග ගෙන නැති වීමත් ජනතාව විසින්  තොරතුරු ලබා දෙන විට තොරතුරු ලබා දුන් පුද්ගලයින්ගේ අනන්‍යතාවය පොලිසියෙන්  අපරාධකරුවන්ට හෙළි වීමත් නිසා මෙම චෝදනා තහවුරු වී ඇති බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. 

රටම කම්පා කළ, දරුවා අමු අමුවේ පුච්චා දැමූ මෙම අපරාධය කළ අපරාධකරු හඳුනාගැනීමෙන් අනතුරුවත් පොලිසිය හැසිරී ඇති ආකාරය  බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති කර තිබේ.  

තම ඇස් ඉදිරිපිට තම දරුවා පුච්චා දැමූ සැකකරු ගේ නම පොලිසියට ප්‍රකාශ කිරීමට වින්දිත දරුවාගේ තාත්තා කටයුතු නොකිරීම මේ සංකීර්ණ තත්ත්වයේ ස්වරූපය පෙන්නුම් කරන්නක් බවත් එම ආරංචි මාර්ග කියයි.  

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට මැරයින් විසින් පිච්චූ දරුවා තවත් සැත්කමකට භාජනය කර ඇතැයි වාර්තා වේ.   

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දු අත්අඩංගුවට ගන්න… අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු වෙයි!

Next Post

අලි මිනිස් ගැටුම අවම කරගැනීම සඳහා  අලි මංකඩ 16ක් නිදහස් කරගැනීමට අවධානය….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.