බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 අම්පාරේ කොරෝනා රෝගීන් 11ක් හමුවේ.. මුළු ගණන 12යි

by editor
ඔක්තෝබර් 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

  • පෑලියගොඩින් ආසාදිත වුන නමයක්
  • දිවුලපිටිය මංගල උත්සවයකින් ආසාදිත වූ 01ක්
  • විදේශගත වූ අයෙකුගෙන් ආසාදිතයන් එකක්
  • බ්‍රන්ඩික්ස් අඟළුම් කම්හලේ ආසාදිත කාන්තාව
මේ වෙනවිට අම්පාර දිස්ත්‍රික්කය තුළ  නව කොරෝනා ආසාදිතයන් එකොළොස් දෙනෙකු හමුව තිබේ. ඒ අනුව පසුගිය පස්වැනිදා මහඔය බැන්ඩික්ස් ආයතනයෙන් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාවක් සමග අම්පාරේ අම්පාරේ සමස්ත  සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබේ.
පෑලියගොඩ මාළු වෙළෙද පොළෙන්කොරෝනා ආසාදිත වූ 09 දෙනෙකු දිවුලපිටිය මංගල උත්සවයකට සහභාගී වූ අයෙකූට සහ විදේශ ගතව පැමිණි අයෙකු හරහා තවත් කොරොනා ආසාදිත වූ කාන්තාවක්,,24 දින ලැබුණු පි.සි.ආර්. වර්තාවලින් තහවුරුව තිබේ
.
පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ මාළු වෙළෙඳාමේ යෙදුණු පස් දෙනකු කොරෝනා ආසාදිතයින් බවට පත්ව ඇත. ඔවුන් පොතුවිල සහ කෝමාරිය ප්‍රදේශයේ  පදිංචිකරුවන් ය.ඔවුන්ගේ ආශ්‍රිතයන් 48 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන නිරෝධන කටයුතු වලට යොමු කර තිබේ.
  කල්මුණ පොලිස් බල ප්‍රදේශයේ කල්මුණ කුඩ්  පදිංචි මාළු වෙළෙඳාමේ යෙදුණ තිදෙනකුට සහ මරදමුන ප්‍රදේශයේ අයෙකුටද කොරෝනා රෝගය වැළදී ඇත. ඔවුන් අතරින් ආශ්‍රිතයෙන් 16ක්  හඳුනාගෙන තිබේ
සමන්තූර පොලිස් බල ප්‍රදේශයේ නින්දවුර් පදිංචි කාන්තාවක්ද කොරෝනා ආසාදිත බවට පත්ව ඇත. ඇයගේ සහෝදරයෙකු මැලේසියාවේ සිට පසුගිය මස විසි වෙනි දින  ලංකාවට පැමිණ වැලිකන්ද නිරෝධන මධ්‍යස්ථානය නිරෝධනය වි පසුගිය 06වනදා නිවසට  පැමිණ නිරෝධනය වී තිබේ. පසුව කරන ලද පි
සි.ආර්. පරීක්ෂණයෙන් ඇයගේ සහෝදරිය  කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනා ගන්නා ලදි.
මිනුවන්ගොඩ මංගල සාදයකට සහභාගි වූ අම්පාර රජවැව පදිංචි වෙළඳසැල් වලට  ෂොපින් බැග් අලෙවිකල අයෙකුද කොරෝනා ආසදිතයෙක් බවට පසුගියදා පි.සි.ආර් පරීක්ෂණයෙන් තහවුරු වන ලදී.
මේ වෙනවිට ඔහුගේ ආශ්‍රිතයෙන් 64 දෙනෙකු හඳුනාගෙන නිරෝධයට  යොමු කර  තිබේ.
මේ වෙනවිට අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්න ගේ සහ අම්පාර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකගේ මෙහෙයවීමෙන් පොලිසිය, යුධ හමූදාව, බුද්ධි අංශ , අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂක සහ කල්මුණ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරයා ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල විසින් කෝරොනා ආසාදිතයන් ගේ ආශ්‍රිතයින් සොයා මෙහෙයුම් දියත් කරමින් සිටිති.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Share69Tweet43
Previous Post

දින 14ක නිරෝධායන කොන්දේසි යටතේ කඳවුරුවලින් පිරිස් ඉවත් කිරීම ඇරඹේ….

Next Post

අඹන්පොල කොවිඩ් රෝහලේ රෝගීන් ධාරිතාව ඉක්මවා යයි..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.