අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප්පච්චි කළ හරිය… හම්බන්තොට පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් වයසට සරිලන බර නැති කෘෂ දරුවන්… රටේ පාසල් දරුවන්ගෙන් පහෙන් එකකට වඩා කෘෂයි!

by editor
පෙබරවාරි 18, 2024
in පුවත්
Mahinda-Rajapakse
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්  හමුවන වයසට සරිලන බර නැති දරුවන් එනම් කෘෂ දරුවන්ගේ ප්‍රතිශතය එම කලාපයේ පාසල් දරුවන්ගෙන් සියයට 32.4ක් බවත්,  රටේ පාසල් දරුවන්ගෙන් සියයට 21.5ක් කෘෂ දරුවන් බවත්  පවුල් සෞඛ්‍ය කාර්යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

ඒ අනුව හම්බන්තොට පාසල් දරුවන්ගෙන් තුනෙන් එකකට ඉතා ආසන්න ප්‍රමාණයක් කෘෂ දරුවන්වන අතර රටේ පාසල් දරුවන්ගෙන් පහයෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් කෘෂ දරුවන්ය.

එම වාර්තාව මෙම දත්ත නිකුත් කරන්නේ වර්ෂ 2022 පෝෂණ මාසයට සාපේක්ෂවය.   අදාල වර්තාව අනුව  2023  වර්ෂයේ දි  රටේ කෘෂ දරුවන් ප්‍රතිශතය  සියයට 19.5 සිට  21.0 දක්වා  වැඩි වී තිබේ. ‍

වයසට සරිලන බර  නොමැති  දරුවන්ගේ ප්‍රතිශතය වැඩිවි ඇත්තේ 1,4,7,10 යන ග්‍රේණිවල  ඉගෙනුම ලබන පාසල් දරුවන්ගේ බවද මෙම වාර්තාව මගින් පෙන්වා දි ඇත.

නුවරඑළිය, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිවි, වවුනියා,කැගැල්ල, රත්නපුර, හම්බන්තොට, කොළඹ යන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල වයසට සරිලන බර  නොමැති පාසල් දරුවන්ගේ ප්‍රතිශතය 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දි වැඩිවි ඇතිබවද මෙම වාර්තාවේ සදහන් වේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

වයසට සරිලන බර  නොමැති පාසල් දරුවන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් 2023 වර්ෂයේ පෝෂණ මාසයේ දි වාර්තාවන්නේ  හම්බන්තොට සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් වන අතර එම ප්‍රතිශතය සියයට 32.4ක්බවද මෙම වාර්තාවේ වැඩිදුරටත්සදහන් වේ.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාර අයිනේ කඩයක් කඩාගෙන ගොස් මිනී මරා තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල කළ බලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඇප මත නිදහස්!  

Next Post

මීගොඩ සේවිකාවට වෙඩි තැබූ අපරාධයේ සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.