බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරාධපුර යුගයට අයත් පොලොන්නරුවේ වෙහෙරගොඩයාය පෞරාණික පුදබිම සංරක්ෂණයට ඇමරිකාවේ බෞද්ධයින්ගෙන් ආධාර…

by editor
නොවැම්බර් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

නිධන් හොරුන්ගේ ග්‍රහණයෙන්  ව්‍යසනයට ලක් වෙමින් ඇති පොළොන්නරුවේ ජල ගැලීම් නිම්න රක්ෂිතයට මායිම්ව ඕනෑගම පිහිටා තිබෙන අනුරාධපුර යුගයේ මුල් කාලයට  අයත්  වෙහෙරගොඩයාය පුරාවිද්‍යා රක්ෂිතයේ     අභාවයට පත් වූ  අතිශය පෞරාණික ආමික නටබුන් දැක බලා වන්දනාමාන කිරීමත්,  අනාගතය වෙනුවෙන්  එම ඓතිහාසික පුදබිම    පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය   කිරීමට අවශ්‍ය  අනුග්‍රහය ප්‍රදානය කිරීමත් සඳහා   ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී ලංකාවේ ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමියෝ ඊයේ (22) එම පෞරාණික භූමිය වෙත වඩම කළහ.

උන්වහන්සේගේ මැදිහත්වීමෙන් මෙම ශාස්ත්‍රීය කටයුත්තට අනුග්‍රහය දක්වන්නේ  ඇමෙරිකාවේ  වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ  ජනතාවය.

වෙහෙරගොඩයාය ආරමික භූමිය අනාවරණය කරන්නේ ඉතිහාසයේ වෙනස්ම කාල වකවානුවකි. අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිට පොලොන්නරුවේ ස්ථාපිත වූ සමෘද්ධිමත් බෞද්ධ ඉතිහාසයක කතාව වෙහෙරගොඩයාය ආරාමික භූමියෙන් ප්‍රකාශ විය. මේ ඉතිහාස කතාව පිළිබඳ සාධක පොලොන්නරු යුගයේ මහා පැරකුම්බාවන් අතින් සංවර්ධනයය වූ පොලොන්නරුවේ ඇතුළු නුවර පිහිටි ගෝපාල පබ්බතය භූමියෙන් ද හඳුනා ගත හැකිය. එහෙත් එවැනි අතීත නටබුන් පොලොන්නරුවේ විරලය.

වෙහෙරගොඩයාය පුදබිමේ අනුරාධපුර යුගයට අයත් චෛත්‍ය දෙකක නටබුන් ශේෂ වී තිබේ. එම නටබුන් නිධන් හොරුන් විසින් ව්‍යසනයට ලක් කර ඇත. භූමියේ මතුපිට නටබුන් අවිධිමත්ව තැන තැන විසිරී තිබේ. කොරවක්ගල්, මල් ආසන, වෙනත් ශෛලමය නටබුන් ව්‍යසනයට ලක් වෙමින් තිබේ.

මෙම අවස්ථාවට එක් වී සිටි වෙහෙරගොඩයාය පුදබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය නිකපිටියේ චන්දිම හිමිපාණන් උපරතන පාරමිතා පදනම් මේ සාමාජිකයින්ද, ගම්මුන් විශාල පිරිසක් ද එක්ව එක්ව සිටියහ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

කැණීම් හා සංරක්ෂණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්දව ඉදිරියේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග නිල වශයෙන් සාකච්ඡා පවත්වනු ඇති බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තොණ්ඩමන්… ඔබට සුබ මංගලම්!

Next Post

සර්ප දෂ්ඨනයකින් රෝහල්ගත කළ උසස් පෙළ සිසුවෙක් රෝහලේ සිට විභාගය ලියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.