සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තර්ජාතික “Mrs Grand International  ­2022 රූ රැජන තරගයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ශ්‍රී ලංකා විවාහක රූ රැජනගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා…

ශ්‍රී ලංකා විවාහක රූ රැජන රසාංගි චාමිකා අධිකරණයට යයි!

by editor
නොවැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මියන්මාරයේ  පසුගියදා පැවැත්වූ  “Mrs Grand International  ­2022“ තර්ගයට ඉදිරිපත් වූ තමන්ගෙන්එම තරගයේ  ශ්‍රී ලංකාව  නියෝජනය කරන අධ්‍යක්ෂවරයා වන මලිත් රණසිංහ තමන්ගෙන්  ලිංගික අල්ලස් ඉල්ලූ බව මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගත්   චාමිකා විතානවසම්   ඊයේ  (21)  පැවසුවාය.

ඇය මේ බව පැවසුමේ ඊයේ (21)  සම්බුද්ධත්ව ජයන්ති  මන්දිරයේ පැවැති  මාධ්‍ය  හමුවකට එක් වෙමිනි.   Mrs grand international  හි ශ්‍රී ලංකාව නියෝජනය කරන ශ්‍රී ලංකා  අධ්‍යක්ෂ මලිත් රණසිංහ තමන්ගෙන්  ලිංගික  අල්ලස් ඉල්ලූ බවත්  මෙරට  තහනම් මත්ද්‍රව්‍යයක්වන  ගංජා නොහොත්  ඔහු  පැවසූ ආකාරයට ජොයින්ට් එකක් ගසා රැයක් පහන් කිරීමට   පැමිණෙන ලෙස දුරකතනයෙන්    තමන්ට දැන්වූ   බවත් ඇය කීවාය.

ඊට අදාළව හඬ පටය මෙහිදී   මාධ්‍යමේදීන්ට මුදාහළ ඇය  එවැනි හඬපට ගණනාවක්  තමන් සතුව ඇති බවත් කීවාය.  තමන් මියන්මාරයේ  එකී තරගයට එක වෙමින්   ගුවන්තොටුපල  සිට නැවත මෙරටට පැමිණෙන තෙක්    විඳි දුක් ගැහැට  සම්බන්ධයෙන් ද ඇය මෙහිදී පැවසුවාය.

මෙම තරගයට ඉදිරිපත් වීම සම්බන්ධව තමන් සමග ගිවිසුමකට එළඹි මලිත් රණසිංහගේ සමාගම  තරගයට අදාළ මුදල් නොගෙවීම මත  අවසන් තර්ගයට සහභාගී වීමට නොහැකි   බව එහි සංවිධායකයන් දැනුම් දුන් බවත් මෙරට  සිටි ඥාතීන්ට මුදල්  යැවීමට  අවසර නොමැති බවට  මහ බැංකුව කළ දැනුම් දීමකට  අනුව  ඇමරිකාවේ  සිටි තම  සවාමිපුරුෂයා ඩොලර්  එවූ බවත් ඇය කීවාය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

එහෙත් ඒ වනවිට තරග සංවිධායකයින් විසින් තමන් අවසන් පේළියට යොමු කර තිබූ බව කී ඇය තමන්ට වඩා උස ඉන්දීය කාන්තාවක් ඉදිරියෙන් සිටීම නිසා තමන් වේදිකාවට නොපෙනුන බවත් කීවාය.

මෙහිදී ඇයගේ  නීතිඥ සඳරුවන්  සේනානායක පැවසුවේ සේවාදායිකාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම සහ ශ්‍රී ලංකාවජාත්‍යාන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

ශ්‍රී ලංකාව රටවල් 25ක් ඉදිරියේ අසීරුතාවයට පත් වූ බව අවධාරණය කළ නීතිඥවරයා රටට සහ  තම සේවාදායකයාට  සිදුව අපකීර්තියට එරෙහිව අද (22)  Mrs grand international  ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයාට එරෙහිව එන්තරවාසියක් යොමු කරන බවත් ඔහු සිදුකරන ඉදිරි වැඩසටහන් සඳහා වාරණ නියෝගයක් ගන්නා බවත් හෙතෙම පැවසීය.

ලිංගික අල්ලස් ඉල්ලූ හඬ පටය…

Share69Tweet43
Previous Post

ඕමානයේ මිනිස් ජාවාරමට චෝදනා ලැබ සී.අයි.ඩී.යට භාර වූ කාන්තාවට ඇප!

Next Post

චීනය බැහැ කිව්වොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇණහිටින ලකුණු

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.