බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕමානයේ මිනිස් ජාවාරමට චෝදනා ලැබ සී.අයි.ඩී.යට භාර වූ කාන්තාවට ඇප!

by editor
නොවැම්බර් 22, 2022
in පුවත්
2857b0c6-b725-457a-964f-fd853d2d04f1

2857b0c6-b725-457a-964f-fd853d2d04f1

Share on FacebookShare on Twitter

ගෘහ සේවය සඳහා සංචාරක වීසා මත  ඕමාන් සහ ඩුබායි යන රටවලට පිටත් කර යැවූ ශ්‍රී ලාංකීය කාන්තාවන් ගණිකා සේවයේ සහ  වහල් සේවයේ යෙදවීම  සඳහා ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන

අධිකරණයට ඉදිරිපත් කළ දඹුල්ල ප්‍රදේශයේ  පිහිටි විදේශ රැකියා ආයතනයක භාෂා පරිවර්තකවරියක ලෙස කටයුතු කළ බව කියන ආශා දිසානායක නමැත්තිය රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප දෙකක් මත  මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කෝමින්ද පෙරේරා මහතා ඊයේ  (21 දා)   පස්වරුවේ නියෝග කළේය.

සිය සේවාදායිකාව එවැනි මිනිස් ජාවාරමකට  කිසිදු ආකාරයකින් සම්බන්ධ වී නොමැති බවත්, චෝදනා එල්ල වී ඇති විදේශ රැකියා ආයතනයේ භාෂා පරිවර්තිකාවක ලෙස වසර ගණනාවක් ඕමාන් රාජ්‍යයේ කටයුතු කර ඇති ඇය හදිසි අසනීප තත්ත්වයක් නිසා පසුගිය වසරේ අගෝස්තු 08 වැනිදා ප්‍රතිකාර ලබා  ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණි බවත් එම සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට  පැවසීය.

පෙර වැරදි හෝ වෙනත් නඩු කිසිවක් නැති  ඇයට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විදේශගත වීම වළක්වමින් තහනම්  නියෝගයක් නිකුත් කර ඇති බව දැන ගැනීම නිසා ඊයේ උදෑසන සිට සිය කැමැත්තෙන්ම  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් භාරවූ බව ද නීතිඥවරයා  වැඩිදුරටත් කියා සිටියේය.

එම නඩුව ලබන 01 වැනිදා නැවත කැඳවීමට නියමිතය

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Share69Tweet43
Previous Post

සාමාජිකත්වය අත්හිටුවා චන්ද්‍රිකා ශ්‍රී.ල.නි.ප.යෙන් ඉවත් කරයි!

Next Post

අන්තර්ජාතික “Mrs Grand International  ­2022 රූ රැජන තරගයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ශ්‍රී ලංකා විවාහක රූ රැජනගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.