සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද සිට ඔන් ලයින් ක්‍රමයට පාස්පෝට් එකක් ගන්න විදිහ…

by editor
ජූනි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අද (15) සිට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම්පත් යොමු කිරීමට හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන WWW. IMMIGRATION. GOV. LK   වෙබ් අඩවියට පිවිසිමෙන් තොරතුරු ඇතුළත් කර ඒ සඳහා අයැදුම් කළ හැකි බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය   පැවසුවේ,

මාර්ගගත ක්‍රමයට විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයැදුම් කිරීම සඳහා අයදුම් කිරීම

  • පළමු වරට අයැදුම් කරනවා නම් ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න සහතිකය අවශ්‍ය වේ.
  • විදේශ ගමන් බලපත්‍රයක් දැනටත් අතැතිව එනම් ගමන් බලපත්‍රය කල් ඉකුත් වී ඇති නම් ගුවන් ගමන් බලපත්‍රයේ දත්ත පිටුවේ ඡායා පිටපතක් අවශ්‍යය.

මාර්ගගත ක්‍රමයට අයැදුම් කළ විදේශ ගමන් බලපත්‍රයක් ලැබෙන්නට යන කාලය

  • කඩිනම් සේවය යටතේ දින තුනකින් සහ සාමාන්‍ය සේවාව යටතේ දින 14කට පසුව එළඹෙන දිනයක ගමන් බපත්‍රය ලබා ගත හැකිය.

 ගමන් බපත්‍රයක් සඳහා වැයවන මුදල

  • කඩිනම් සේවය යටතේ රු. 15,000 ක් සහ සාමාන්‍ය සේවාව සඳහා රු. 5000 ක මුදලක් වැය වේ.

ඇඟිලි සලකුණු ලබාදීම සිදු සිදුවන අයුරු…

  • මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අනුබද්ධව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාල 51 ක් සහ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශීය කාර්යාල 4 කින් සතියේ වැඩ කරන දිනවල උදෑසන 30 සිට පස්වරු 4.15 දක්වා අවශ්‍ය පහසුකම් සහිතව ස්ථාපිත කර ඇත.

 මාර්ගගත ක්‍රමයට අයැදුම් කළ හැකි අයදුම්කරුවන්..

  • අවුරුදු 16 වඩා වැඩි අයට අයැදුම් කළ හැකියි.
  • අවු. 16 වඩා අඩු දරුවන්ට දෙමාපියන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 4ට හෝ ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතුයි.

විදේශ ගමන් බලපත්‍රයේ කුමන හෝ වැරැද්දක් තිබුනොත්…

  • විදේශ ගමන් බලපත්‍රයේ නමේ හෝ රැකියාව ඇතුළත් කර ගැනීම වැනි ක්‍රමවේද සඳහා මෙම පහසුකම ඔස්සේ සේවාව සපයන්නේ නැත.

වැඩි විස්තර දැන දැනගත හැකි දුරකථන අංක

  • රාජකාරී වේලාවන් තුළ 1962 සහ 0112101500 අංකයට ඇමතිය හැකියි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරු නොකරන සිසුන් වෙනුවෙන් පෙනී සිටින බව ඉන්දීය විදේශ කටයුතු ඇමති කියයි

Next Post

ලිංගික සේවය දී 24 තරුණියක් රුපියල් මිලියන 100කට වැඩි වත්කමක් උපයලා

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.