බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 4.24%කින් අඩු වෙයි… සම්පූර්ණ ගාස්තු සංශෝධන මිල ගණන් මෙහෙමයි!

by editor
ඔක්තෝබර් 1, 2024
in පුවත්
bus-fare- sri_lanka_buses
Share on FacebookShare on Twitter

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කරයි.  අවම බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 27කි. 

පසුගිය සැප්තැම්බර් මස 30 දින ලංකා සුදු ඩීසල් ලීටර් එකක මිල රු.10 කින් අඩු කිරීම සහ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලීටරයක මිල රුපියල් විසි හතරකින් අඩුකිරීම ලෙස සුදු ඩීසල් ලීටරයක් රුපියල් 34කින් අඩුවීම බස් ගාස්තු ගණනය කිරීමේ සුචියට ගැලපූ විට වර්තමානයේ ක්‍රියාත්මක බස් ගාස්තුව සියයට හතරයි දශම දෙකයි හතරකින් (4.24%) අඩු කළ හැකි බව නිරීක්ෂණය වන බවත්,  ඒ අනුව වර්තමානයේ ක්‍රියාත්මක සමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා බස් ගාස්තු අද දින මධ්‍යම රාත්‍රියේ සිට සියයට හතරයි දශම දෙකයි හතරකින් (4.24%) අඩුකරන බවත් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙම ප්‍රතිශතයේ යම්කිසි සංශෝධනයක් වෙතොත් නැවත සමාලෝචනය කිරීමටත් ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් විසින් අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ධාවනය කරනු ලබන බස් රථ, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී විසින් නිකුත් කළ වලංගු මගී සේවා අවසර පත්‍ර යටතේ ධාවනය වන පෞද්ගලික බස්රථවල නව සංශෝධිත බස් ගාස්තු ක්‍රියාත්මකය.

ඒ අනුව මගීන්ගෙන් නියමිත බස් ගාස්තුව පමණක් අය කරන ලෙස ශ්‍රී ලංගම සහ සියළුම පෞද්ගලික බස් රථ ධාවකයින් වෙත දැනුම් දී ඇති අතර නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකරන අය පිළිබදව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ජාතික ගමනා ගමන කොමිසම අනතුරු අඟවයි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අය කළ හොත් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් 1958 ක්ෂණික දුරකථන අංකයට හා පළාත් සභා බස් රථ සම්බන්ධයෙන් අදාළ පළාත් අධිකාරියට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස සියළුම මහජනතාව වෙත ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දන්වා ඇත.

සාමාන්‍ය සේවා ගාස්තු චක්‍රය මෙම දිගුවෙන් බලා ගත හැකිය. Normal Section 350

අන්තර් පළාත් බස් සේවා පූර්ණ ප්‍රවේශපත්‍ර ගාස්තුව මෙම  දිගුවෙන් ලබා ගත හැකිය. Inter Provincial Route fare Ad – 2024-10-02

අර්ධ සුඛෝපභෝගී සේවා ගාස්තු සංශෝධනය වන ආකාරය මෙම දිගුවෙන් ලබා ගත හැකිය. 

සුඛෝපභොගී සේවා ගාස්තු චක්‍රය මේ දිගුවෙන් ලබා ගත හැකිය. Luxury Section 350

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුද්දක පුහුණුකාර කමට සනා මස් රාත්තලකුත් තව ටිකක් ඉල්ලලා…

Next Post

හිටපු ජනාධිපතිවරු ගෙන්වාගෙන තිබූ රාජ්‍ය වාහන හිමිකාර ආයතනවලට යළි බෙදා දීම අරඹයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.