අද දවස තුළ තවත් කොවිඩ් ආසාදිතයන් 627ක් වාර්තා වුනේය. රජය වාර්තා කරන පරිදි මෙම ආසාදිතයන් මුලු ප්‍රමාණයම පෑලියගොඩ මාළු වෙළෙදසල හරහා පැතිරුණු ආසාදිතන්ගේ ආශ්‍රිතයන්ව සිටි අය ය.
සමස්ථ ආසාදිතයයන් ගණන 22 000 ඉක්මවා ගියේය. මේ වනවි වාර්තාවනව මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 22488කි.








