සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරුගිරියේ “ටැටූ මල්ලි ” මාංචුපිටින් අරන් ඇවිත් “රියලිටි ෂෝ එකක්” කරන්න ගිය ඩී.අයි.ජී ට වැඩ වරදින ලකුණු…

by editor
ජූලි 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • නීති සහ සදාචාරයේ මූලික වගකීම් බිඳ දමා සැකකරුවෙකුගේ පාපොච්චාරණයක් මාධ්‍යයට මුදාහල පොලිස් කණ්ඩායමට එරෙහිව වහාම පූර්ණ පරීක්ෂණයක් පවත්වා සති දෙකක් තුල වාර්තාවක් සපයන්නයි පොලිස් කොමිසම පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කරයි…

අතුරුගිරියේ දී ඝාතනය වූ ක්ලබ් වසන්ත සහ නයන වාසල එදිරිසූරිය ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති වැදගත්ම සැකකරු වන සිද්ධිය වූ ටැටූ චිත්‍රාගාරයේ හිමිකාර තරුණයා විලංගු පිටින් මාධ්‍ය ඉදිරියට ගෙනවිත් ඔහු ලවා පාපොච්චාරණයක් කරවා සමාජ ගත කිරීමට කටයුතු කළ බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපණ ඇතුළු නිලධාරීන් සම්බන්ධව දැඩි විනය පියවරක් ගනීමට  පොලිස් කොමිසම .තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම පොලිස් නිලධාරියා ඇතුළු පොලිස් කණ්ඩායමේ උක්ත හැසිරීම දැඩි ලෙස විවේචනය කර ඇති පොලිස් කොමිසම සැක කරුවන් පිළිබඳ මේ ආකාරයේ හෙළිදරව් කිරීම් තහනම් කරමින් වෙනත් පොලිස්පතිවරුන් යටතේ විශේෂ චක්‍රලේඛ ගණනාවක් නිකුත් වී තිබිය දි මේ  එම චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මෙම නිලධාරියා හැසිරී ඇත්තේ කෙසේ දැයි පොලිස් කොමිසම විමසා ඇත.

සිද්ධියට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධව දෙසතියක් තුළ පූර්ණ විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාල වාර්තාව පොලිස් කොමිසම වෙත යොමු කරන ලෙස ද කොමිසම පොලිස් විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

අත් අඩංගුවට පත් සැකකරුවෙකුගේ දර්ශන රූගත කර ඔහුගේ ප්‍රකාශත් සමග  මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට පොලිසිය මැදිහත්වීම  සම්බන්ධව  ඊයේ (10)  අධිකරණයේ දැඩි අවධානය ද යොමු විය.

සැක කරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම      කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. ඇය පොලිසියට නියෝග කළේ අවශ්‍යනම්  බන්ධනාගාරයට ගොස් අවශ්‍ය   සැකකරුවන්ගෙන්  ප්‍රකාශ ලබා ගන්නා ලෙසය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

එමෙන්ම ලොකු පැටීගේ ගෝලයින් ලෙස සැලකෙන අපරාධකරුවන් බන්ධනාගාරය තුළ සිටින බැවින් සැකකරුවන්ට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස ද ඇය බන්ධගානාගාර නිලධාරීන්ට නියෝග කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගේම අත්හැර නෑ…. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නැතැයි ජනමත විචාරණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

Next Post

ටී.එන්.ඒ ඊලඟ නායකත්වය වෙනුවෙන් පක්ෂය ඇතුළේ බල පොරය ටික ටික එළියට…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.