සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටී.එන්.ඒ ඊලඟ නායකත්වය වෙනුවෙන් පක්ෂය ඇතුළේ බල පොරය ටික ටික එළියට…

by editor
ජූලි 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානය සදහා නව නායකයෙකු තෝරා පත් කර ගැනීමේදී කිසිම දේශපාලන පක්ෂයක් තුළ මතභේද ඇති නොවන සේ කටයුතු කොට නායකයා පත් කර ගන්නා ලෙස ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා සියලුම දෙමළ දේශපාලන පක්ෂ වලින් 11 දා ඉල්ලීමක් කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානය ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය, ටෙලෝ පක්ෂය,ප්ලොට් පක්ෂය යන දෙමළ දේශපාලන පක්ෂවලින් සැදුම් ලත් පක්ෂයක් වන අතර මෙතෙක් කල් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය දරණ ලද්දේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය නිසා නව නායකත්වය වෙනත් දේශපාලන පක්ෂයකට ලැබිය යුතු බවට මේ දිනවල මතයක් ගොඩ නැගී තිබේ.

ඊට පිළිතුරු සපයමින් මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිත්වය යළි බාර ගැනීමට සූදනමින් සිටින බවයි.

ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාද දෙමළ ජාතික සන්ධානය සමග ඉතා සුහදව කටයුතු කරණ නිසා ඔහු නව නායකයා පත් කර ගනීමේදි විරෝධයක් ඇති නොවන තත්ත්වයක් තිබෙන බව මාවෙයි සේනාධිරාජා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සදහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ නව නායකත්වය උතුරු පළාතට ලැබීය යුතු බවටද විශාල මතයක් ගොඩ නැගී ඇති අතර හිටපු නායකයා වන ආර් .සම්පන්ධන් මන්ත්‍රීවරයා ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කය හා නැගෙනහිර පළාත් නියෝජනය කිරීම ඊට හේතුව වි තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දෙමළ ජාතික සන්ධානය් බිහි වූ දිනයේ සිටම එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කොට අත්තේ සම්පන්ධන් මන්ත්‍රීවරයාමය.

දෙමළ ජාතික සන්ධාන්යේ සංයුතිය අනුව වැඩි බලයක් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට ඇති නිසා උතුරු පළාත් නියෝජනය කරණ මන්ත්‍රීවරයෙකු ඊළඟට දෙමළ ජාතික සන්ධානයේ නායකයා වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවටද එම පක්ෂයේ පිරිසක් දේශපාලන මතවාදයක් ගොඩ නගා තිබේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධනයේ නව නායකත්වය සදහා මන්ත්‍රීවරුන් කීප දෙනෙකුගේම නම් ප්‍රකාශයට පත් වීම අනිවාර්යෙන්ම සිදුවන නිසා එම පක්ෂයේ මීළග මධ්‍යම කාරක සභා වාරයේදී නාම යෝජනා ලබා ගෙන සාධාරණ ඡන්ද විමසීමකින් පසුව දෙමළ ජාතික සන්ධානයට නව නායකයෙකු තෝරා පත් කර ගැනීම සිදු වියයුතු බවට මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා දැනුම් දීමක් කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතුරුගිරියේ “ටැටූ මල්ලි ” මාංචුපිටින් අරන් ඇවිත් “රියලිටි ෂෝ එකක්” කරන්න ගිය ඩී.අයි.ජී ට වැඩ වරදින ලකුණු…

Next Post

දිලිත්ගේ “පොලිටිකල් කැම්පේන්” එක කරගන්න සුසිල්ට මඩගැසුවායැයි කියා චතුර අල්විස් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන්න යයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.