සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත් අඩංගුවට ගැනීමේ දී යෝෂිතට මාංචු නොදැම්මේ ඇයි?. පොලිසිය හේතුව කියයි!

by editor
ජනවාරි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමේ දී ඔහුට අත් විලංගු නොදැමුවේ විශේෂ වරප්‍රසාදයක් ලබාදීමට නොව, අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී එවැනි අවශ්‍යතාවයක් විමර්ශන නිලධාරීන් විෂයෙහි පැන නොගුන නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග අද (26) පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 23 වැනි වගන්තිය අනුව පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමේ දී ඔහුට අත් විලංගු දමන්නේ එම තැනැත්තා  අත් අඩංගුවට ගැනීමේ දී ඊට එරෙහිව කලහකාරී ලෙස හැසිරීමක් සිදුකළහොත් එය පාලනය කරගැනීමේ උපක්‍රමයක් ලෙස බවත්,  එය තීරණ කරන්නේ එම ස්ථානයේ සිටිනා විමර්ශන නිලධාරියා බවත්ය.

අත් අඩංගුවට ගැනීමේ දි යෝෂිත රාජපක්ෂට විශේෂ කොට සලකා  ඔහුට අත් විලංගු හෝ නොදැමූ බව  සමාජ මාධ්‍යයේ ඇති වී තිබෙන කථිකාව පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කරුණු පැහැදිලි කළේ මෙසේය.

“මාංචු දැමීම කියන එක…..  අපි මේ අත් අඩංගුවට ගැනීම් සිද්ධකරන්නේ යම්කිසි නෛතික පදනමක් මත. 1979 අංක 15 දරන අපරාධ විධි විධාන සංග්‍රහ පනතේ 23 වැනි වගන්තියේ තියනවා කොහොමද යම් පුද්ගලයෙක් අත් අඩංගුවට ගන්න ඕන කියලා.එතනදි ඔහු පැනයෑම, ඔහු සිර භාරයට ගැනීම සඳහා ඔහු විරුද්ධ වනවා නම් ඔහු පාලනය කරගන්න කරන උපක්‍රමයක් තමයි මේ අත් විලංගු දැමීම.”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“එවැනි අවස්ථාවක් නැතිව ඔහු අවනත වෙනවා නම් අපට අවශ්‍ය වෙන්නේ නෑ ඔහු අත් විලංගු දමා ගෙන යෑම. ඒ  වගේම තමයි එය තීරණය කරන්නේ එම මොහොතේ එම සිදුවීමේ සිටින විමර්ශන නිලධාරියා.”

“ඒ අනුව මේ සිදුවීමේ දි කිසිම ගැටලුවක් හෝ පොලිසිය පැත්තෙන් කිසිම වරදක් සිද්ධ වෙලා නෑ. නෛතික පිළිවෙළට අනුව එය සිද්ධ කරලා තියනවා. “පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

අත් අඩංගුවට ගැනීමේ දී දේශපාලන මැදිහත්වීමක් කර තිබේදැයි යන්න ගැන මාධ්‍ය කළ විමසීමකදී  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එවැනි කිසිම තත්ත්වයක් නැති බවය.

“ඉතාම පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න පුලුවන් කිසිසේත්ම විමර්ශන සදහා දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් නෑ. විශේෂයෙන්ම අපගේ විෂය භාර ඇමතිවරයා හෝ වෙනත් කිසිම දේශපාලන පාර්ශවයක මැදිහත්වීමක් නෑ.”

“අත් විලංගු දැමීම හෝ නොදැමීම විමර්ශන නිලධාරියා ඒ මොහොතේ කල්පනා කරලා ගන්න තීරණයක්. අමාත්‍යාංශ ලේකම්වරයා හෝ අමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිම කෙනෙක් මේ සඳහා කිසිදු ඇඟිලි ගැසීමක් සිද්ධ කරලත් නෑ,  එහෙම ඇඟිලි ගැසීමක් උනත් නැතත් විමර්ශන නිලධාරීන් කටයුතු කරන්නේ නෛතික පිළිවෙත මතම තමයි.”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අත් අඩංගුවට ගත්තේ ඇමති සහ බිරිය නෙමෙයි… ඇමතියි එයාගේ පුද්ගලික ලේකම්වරියයි… පවුල් පිටින් ආණ්ඩු කළ හැටි අනුර කියයි!

Next Post

අය වැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපෙහි දැනෙන වැඩිවීමක්… වසර තුනක් තුළ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා නිවැරදි කරනවා… ජනපතිගෙන් සහතිකයක්!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.