බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අටලුගම දැරියගේ ඝාතකයා දැරිය සොයන තරුණ කණ්ඩායම් එක්ක සෙවීම් කරන්නත් එක්වෙලා….

by editor
මැයි 30, 2022 - Updated on පෙබරවාරි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඝාතනයට ලක් වී අද (30) සවස  අටලුගම මහ පල්ලිය සුසාන භූමියෙන් අවසන් ගමන් ගිය ෆාතිමා අයේෂා දැරියගේ  සැකකාර ඝාතකයා නැතිවූ දැරිය සෙවීම සඳහා ගමේ තරුණයින් සමග එක්ව කටයුතු කරන ආකාරය රූපවාහිනී කැමරාවල සටහන් වී ඇත.

පොලිස් විමර්ශන අංශ පවසන්නේ ලැබුණු මූලික තොරතුරු මෙන්ම දැරිය සොයන මෙහෙයුම් කටයුතුවලදී මෙම පුද්ගලයාගේ පසු හැසිරීම විමර්ශනය කර  ඔහුව සැක පිට    අත්අඩංගුවට ගත් බවය.

කළුතර දිසා අපරාධ කොට්ඨාසය සහ පානදුර දිසා අපරාධ කොට්ඨාසය එක්ව කළ විමර්ශනවලට අනුවය.  මෙම සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැවරීමට පොලිස්පතිවරයා කටයුතු කළේය.

ප්‍රදේශයේ එළවළු කොරටුවක් පවත්වාගෙන යන අයෙක් හා තවත් පුද්ගලයෙක් ඝාතනය සම්බන්ධව සැක පිට පොලිස් භාරයට ගැනුණි. පවුලේ සාමාජිකයින් 30කගෙන් ප්‍රකාශ සටහන් කර ගැනුනි.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු  තමා පසුගිය 27 දා ෆාතිමා අයේෂා  ඝාතනය කළ බව පාපොච්චාරණය කළේය.    කුකුළු මස් රැගෙන නිවසට එන දැරිය දැකීමෙන් කාමාශාවක් ඇති වූ බවත් ඇයව අතුරුපාරකට කැඳවා ලඳු කැලෑවකට ගොස් අතවරයක් කිරිමට සූදානම් වෙද්දි දැඩි විරෝධයක් පල කළ දැරිය දෙමාපියන් වෙත මේ කාරණාව සැල කරනු ඇතැයි බියෙන් ඇයව ඝාතනය කළ බවත් පැවසුවේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

දැරියගෙ පවුලට දුර ඤාතිකමක් සහිත  දැරියගේ නිවසට නිතර යන එන පුද්ගලයෙක් වූ ඔහු  මත්ද්‍රව්‍යයට හුරුවූ දැරියගේ පියා සමග මත්ද්‍රව්‍ය පානය  කරන්නෙකි.

මෙම සැකකාර අපරාධකරු වයස අවුරුදු 03, 05, 08 වයස්වල පසුවන දරුවන් තිදෙනෙකුගේ පියෙකි.   ඔහුගේ බිරිය තවත් දරුවෙක් ප්‍රසුත කිරීමට සූදානමින් සිටින ගැබිණියක් බව පොලිස් විමර්ශන අංශ කීවේය.

මෙම පුද්ගලයා දින 03ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී ඇත. ඔහු  අධිකරණයට ඉදිරිපත් කළ විට කිසිම නීතිඥයෙක් ඔහු වෙනුවෙන් වෙනුවෙන්   පෙනී නොසිටීමට තීරණය කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අටලුගම දැරිය ඝාතනය කළ අයුරු සැකකාර ඝාතකයා හෙළි කරයි…

Next Post

‘රැට්ටා’ අත්අඩංගුවට…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.