බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අටලුගම දැරිය ඝාතනය කළ අයුරු සැකකාර ඝාතකයා හෙළි කරයි…

දරුවන්ගේ ආරක්ෂාව ගැන යළිත් හිතපල්ලා... සෑම අම්මා තාත්තා කෙනෙකුටම ඇඟිල්ලෙන් ඇන කියන ඛේචවාචයක්....

by editor
මැයි 30, 2022
in පුවත්
Atalugama
Share on FacebookShare on Twitter

ඝාතනය කළ අටලුගම   ෆාතිමා අයේෂා  දැරිය   දියේ ගිල්වා ඝාතනය කර ඇති බවත් ඇය අතවරයකට ලක් වී නැති බවත්  පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබේ.

බණ්ඩාරගම අටුළුගම නව හැවිරිදි   ෆාතිමා අයේශා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස    පානදුර  කොට්ඨාස  අපරාධ විමර්ශන ඒකකය  විසින්   සිටි 29 හැවිරිදි කොත්තු බාස් කෙනෙක් අත්අඩංගුට ගෙන තිබිණි.

මෙම තැනැත්තා දැරියගේ පියා සමග එකට එක්ව අයිස් මත් ද්‍රව්‍ය භාවිතයට හුරු වූ පුද්ගලයෙකි. මේ පුද්ගලයා  බණ්ඩාරගම, අටුළුගම මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ  පදිංචි වී සිටි අයෙකි.

වාර්තාවන පරිදි  ඝාතනයට ලක්වූ දැරිය කුකුල්මස් වෙළද සැලට ගොස් සිටියදී සැකකරුද අයිස් මත්ද්‍රව්‍ය පානය කොට එහි සිට ඇත.  දැරියට පෙර සැකකරු  වෙළද සැලෙන් පිටවී දැරිය එන මග අතුරු පාරක සිට ඇත.

ඇය එතැනින් යන විට මෙම පුද්ගලයා ඇයට කතා කර තිබේ. සිය පියා සමග නිතර සිය නිවසට යන එන හොඳින් දන්නා හඳුනන මේ වැඩිහිටියා කතා කළ පසු දැරිය එම ස්ථානයට ගොස් ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ අවස්ථාවේ දී ප්‍රදේශවාසී කාන්තාවක් ඇයව දැක කුමක් නිසා එතැන රැඳී සිටින්නේදැයි විමසූ විට දැරිය පවසා ඇත්තේ සිය සීයා එන තුරු සිටින බවය. ඊට නුදුරින් මෙම සැකකාර ඝාතකයා සිට ඇත. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ මෙම කාන්තාව ලබා දුන් තොරතුරු මතය.

එහිදී සැකකාර ඝාතකයා පොලිසියට පවසා ඇත්තේ කාන්තාව එතැනින් පිටව ගිය අවස්ථාවේ ඔහු මේ දැරියගේ අතින් ඇදගෙන ලඳු කැලෑවට යන්නට උත්සාහ කළ බවය.

එහිදී දැරිය බියවී කෑ ගසා ඇති නිසා ඔහු ඇයගේ මුව වසා ඇත. එහිදී දැරිය මරබියෙන් දඟලන්නට වූ නිසා දැරියගේ මුව වසා මීටර් කීපයක් ඉදිරියට ඇදගෙන ගොස් ප්‍රාණය නිරුද්ධවනතුර මඩේ ඔබාගෙන සිටි බවත්,   ගිලී ගිය දැරියගේ  පිටට සිය දණහිස තබාගෙන තද කරගෙන සිට ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී .තිබේ.

අපරාධ විමර්ශන අංහ  වැඩිදුර විමර්ශන පවත්වයි.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදේශ අමාත්‍යාශංය පට්ට බොරු කියයි… ලෝක බැංකුව ඩොල්ර් මිලියන 700 දෙන්න පොරොන්දු වී නෑ…

Next Post

අටලුගම දැරියගේ ඝාතකයා දැරිය සොයන තරුණ කණ්ඩායම් එක්ක සෙවීම් කරන්නත් එක්වෙලා….

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.