අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අටලුගම දැරියගේ ඝාතකයා ගැන තොරතුරු ලැබේ… පොලිසිය සැකකාර ඝාතකයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක!

by editor
මැයි 30, 2022
in පුවත්
Atalugama
Share on FacebookShare on Twitter

අටලුගම 09 හැවිරිදි දැරිය ඝාතනය කළ ඝාතකයා ඉදිරි පැය කීපය තුළ අත්අඩංගුව ගත හැකි වනු ඇති බවත් ලැබුණු විධිමත් තොරතුරු ඔස්සේ පරීක්ෂණ කෙරෙන බවත් විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

මේ වනවිට බණ්ඩාරගම පොලිසිය මගින් පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යමින් ඇත. දැනට වාර්තාවන පරිදි මෙම ඝාතන සිද්ධියේ සැකකරු දැරියගේ නිවස අසලම පදිංචිවී සිටින ද්‍රවිඩ ජාතික පුද්ගලයෙකි.

මෙම තැනැත්තා ගෙදරට නිතරම යන එන අයෙක් බවටත් දැරිය මෙම පුද්ගලයා  හොඳින් දන්නා අඳුනන අයෙක් බවටත් තොරතුරු ලැබී ඇත.

දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම දැරිය මස් රැගෙන නිවසට යන අතර තුර ඇයව ඝාතනයට ලක් වූ බවට සැක කරන අතුරු මාර්ගයට හැරී ටික දුරක් ගොස් නැවතී සිට ඇත. අසල් වැසි කාන්තාවක් ඇයගෙන් නැවතී සිටින්නේ ඇයි දැයි විමසූ විට ඇය කියා ඇත්තේ සීයා එනතුරු රැඳී සිටින බවකි. එසේ අසනවිට ඇය තරමක් තිගැස්මකින් සිටි බව එම කාන්තාව කටඋත්තර ලබා දී පවසා තිබේ.

දැරිය දූෂණයට ලක් වී ඇතැයි සැක සිතෙන  තොරතුරු     මූලික විමර්ශනවලදී  පොලිසියට ලැබී ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අද දින පැවැත්වීමට නියමිතව තිබේ.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

මේ වනවිට   කීරකොටුවක්  පවත්වාගෙන යනු ලබන පුද්ගලයෙක්  සම්බන්ධව විමරශනය කරනු ලැබ ඇතත් ඔහු මෙම අපරාධයට සම්බන්ධ බවට තොරතුරු ලැබී නැතැයි ද පොලිසිය කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු සති දෙකකට නිවාඩු යයි!

Next Post

යුද්ධයේ දී අතුරුදහන් පුතා වෙනුවෙන් අවුරුදු 13ක් අරගල කළ අම්මා අරගලයේ දීම මිය යයි…

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.