සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අකුරට වැඩ කරනවා… හැම පැත්තෙන්ම පෙළා දමා ඉන්න ජනතාව තවත් පීඩාවට පත් කරන්නෙ නෑ… වෘත්තීයවේදීහු කියති!

by editor
මාර්තු 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ප්‍රධාන වෘත්තීය වේදීන් ඇතුළු වෘත්තීය සංගම් 22ක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය විරෝධතා ව්‍යාපාරය සාර්ථක වී ඇතැයි වෘත්තීය සංගම් පවසයි.

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න ලංකාසර කළ විමසීමක දී ප්‍රකාශ කළේ සෑම පැත්තකින්ම බැට කා සිටින අසරණ මිනිසුන් ප්‍රාණ ඇපයට ගෙන ඉල්ලීම් දිනා ගැනීමේ අභිලාෂයක් විදුලි ඉංජිනේරු සංගමයට මෙන්ම සමස්ථ වෘත්තීකයින්ටම නොමැති බවය.

විදුලි බිල වැඩිකිරීම සදහා රජය උසස් පෙළ සිසුන් ප්‍රාණ ඇපයට ගත්තා සේ හැසිරෙන්නට වෘත්තිකයන් කටයුතු නොකරන බව ද ඔහු පැවසුවේය.

විදුලි ජනනය සම්ප්‍රේක්ෂණය සහ බෙදා හැරීම සඳහා අවශ්‍ය අවම සේවක පිරිස සේවයේ යොදවා ඇති බවත් ඉතිරි සියල්ලන් ලෙඩ නිවාඩු වාර්තා කර ඇති බවත්ය.

විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත  පැවසුවේ රජයේ බදු ප්‍රතිපත්තියට විරුද්ධ නමුත්  අද විදුලි අධිකාරීවරුන් ඇතුළු කණ්ඩායම් සේවයට වාර්තා කර ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ රජය ගෙනයන ක්‍රියාමාර්ගයට අපි  විරුද්ධයි. පසුගිය  27 වැනිදා අප උද්ඝෝෂණයක් සහ විරෝධතාවයක් දියත් කර අපේ ස්ථාවරය ප්‍රකාශ කළා.    අද විරෝධය දක්වන්නෙ නැති ප්‍රධානම හේතුව විදුලිබල මණ්ඩලය තුළ ඉන්න කණ්ඩායම් සැබෑ ඉල්ලීම් නෙමෙයි ඒ විරෝධතාවයට   ගෙනියන්නෙ.”

“අද සාමාන්‍ය සේවය කරනවා. අධිකාරීවරුන් ඇතුළු කණ්ඩායම් රාජකාරිය යෙදනවා. ඉන් කියන්නෙ නෑ අවිධිමත් බදු ප්‍රතිපත්තිය හරි කියලා.”

“අපි  මේ අවස්ථාවේ දී රාජකාරියෙ යෙදෙනවා. විදුලි සැපයුමට බාධා කරන්න කිසිම අදහසක් නෑ.”  විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත පැවසුවේය.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති  ව්‍යාපාරය සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සහ    සහ කොලොන්නාවේ  සාර්ථක අයුරින් ක්‍රියාත්මක බව  ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසුවේය.

“බෙදා හැරීම් කඩාකප්පල් කරන්නෙ නෑ. එහෙත්  අකුරට වැඩ කිරීම නිසා අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙයි.  අද දවල් 12 ට  කෑම පැයේ දි  උද්ඝෝෂණයක් කරන්න සූදානම්” අශෝක රන්වල පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරලියගහ මන්දිරයේ ගින්නක් ඇතිවෙලා!

Next Post

ITI මුල් පුටුව යළිත් මහාචාර්ය ප්‍රේමකුමාරට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.