බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකා – ඉරාන සටන්විරාමය දින 60කින් දීර්ඝ කිරීමට මූලික එකඟතාවක්!

by editor
මැයි 28, 2026
in පුවත්
trump-khameni
Share on FacebookShare on Twitter

ඇමෙරිකානු සහ ඉරාන සාකච්ඡාකරුවන් අතර පවතින සටන්විරාමය තවදුරටත් දීර්ඝ කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීම වෙනුවෙන් දින 60ක අවබෝධතා ගිවිසුමක (MOU) මූලික එකඟතාවකට පැමිණ තිබේ.

කෙසේ වෙතත්, මෙම එකඟතාව මෙතෙක් අවසන් තීරණයක් ලෙස ස්ථිර කර නොමැති අතර, ඒ සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ ඉරාන රජයේ නිල අනුමැතිය හිමිවිය යුතුව ඇත. මේ දක්වා දෙපාර්ශ්වය විසින්ම මේ පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

‘Axios’ පුවත් සේවය වාර්තා කරන පරිදි, ඇමෙරිකානු නිලධාරීන් විසින් මෙම එකඟතාවයේ සියලු විස්තර ජනාධිපති ට්‍රම්ප් වෙත දැනුම් දී තිබේ. ඔහු මෙතෙක් ඊට සිය අවසන් අනුමැතිය ලබා දී නොමැති අතර, ඒ පිළිබඳව තීරණයක් ගැනීමට දින කිහිපයක කාලයක් ඉල්ලා ඇත. එමෙන්ම ඉරාන පාලනය ද මෙතෙක් මෙහි කොන්දේසි නිල වශයෙන් පිළිගෙන නොමැති බව වාර්තා වේ.

අවබෝධතා ගිවිසුම් කෙටුම්පතේ ප්‍රධාන කරුණු:

  • පවතින සටන්විරාමය දින 60ක කාලසීමාවකට දීර්ඝ කිරීම (දෙපාර්ශ්වයේම එකඟතාව මත මෙය තවදුරටත් දීර්ඝ කළ හැක).
  • ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිල සාකච්ඡා ආරම්භ කිරීම.
  • න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නොකරන බවට ඉරානය විසින් පොරොන්දු වීම.
  • මූලික සාකච්ඡාවලදී ඉරානය සතු ඉහළ ප්‍රතිශතයකින් පොහොසත්   කරන ලද යුරේනියම් (Highly enriched uranium) තොග සහ ඔවුන්ගේ යුරේනියම්  පෙහොසත්    කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරියට ගත යුතු පියවර කෙරෙහි අවධානය යොමු කිරීම.

මෑතකදී හටගත් දරුණු ගැටුම් මාලාවෙන් පසුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තැබූ විශාලතම පියවර මෙය ලෙස සැලකේ. කෙසේ වෙතත්, න්‍යෂ්ටික ගැටලුව සම්බන්ධයෙන් සම්පූර්ණ අවසන් එකඟතාවකට පැමිණීම සඳහා ඉදිරියේදී තවදුරටත් ඉතා සවිස්තරාත්මක මෙන්ම අසීරු සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට සිදුවනු ඇත.

මාස කිහිපයක් තිස්සේ පැවැති දැඩි නොසන්සුන්කාරී වාතාවරණයෙන් සහ ඉතා බිඳෙනසුලු මට්ටමක පැවැති සටන්විරාමයකින් අනතුරුව මෙම නවතම සාකච්ඡා වටය ආරම්භ වී තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

නැව් ගමනාගමනය සහ ලෝක තෙල් වෙළෙඳාම වෙනුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම ඇතුළු තීරණාත්මක කරුණු රැසක් මෙම සාකච්ඡාවලට පාදක වී ඇත.

මෙම වාර්තාත් සමඟ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත වනු ඇතැයි යන බලාපොරොත්තුව මත ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටීමට පටන් ගෙන තිබේ. ජනාධිපති ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තේ යුද්ධයේ අවසානය ආසන්න බවයි.

එහෙත් බදාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් තවමත් මෙම සාකච්ඡා පිළිබඳව සෑහීමකට පත් නොවන බවයි. එමෙන්ම සම්බාධක ලිහිල් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය මෙතෙක් සාකච්ඡා කර නොමැති බවද ඔහු පැවසීය. සම්බාධක ලිහිල් කිරීම ටෙහෙරාන් පාලනයේ ප්‍රධාන ඉල්ලීමකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ තත්ත්වය සලකා අත්‍යවශ්‍ය සේවා රැසක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්!

Next Post

පාසල ඉදිරිපිට පොත් අලෙවි සලේ ගින්න අඛණ්ඩව පැතිරීම හේතුවෙන් හෙට දිනයේ කුරුණෑගල මලියදේව විදුහල වසා තබන්නට තීරණය කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.