පුවත්

Jaffna-Gold-Smuggling

යාපනයේදී රුපියල් කෝටි 20ක රන් කැබලි තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා දැලට!

දිනසේන රතුගමගේ - යාපනය මාදගල් මුහුදු තීරයේදී රුපියල් කෝටි 20කට වඩා අධික වටිනාකමකින් යුත් රන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට...

Jaffna Kovil Pusari Murder

යාපනයේ කෝවිලක පූසාරියෙක් තවත් පූසාරියෙකුට පිහියෙන් ඇන ඝාතනය කරලා…

දිනසේන රතුගමගේ - යාපනයේ පිහිටි ප්‍රසිද්ධ කෝවිලක පූසාරීන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් ඝාතනයකින් කෙළවර වී තිබේ. මෙම සිදුවීම වාර්තා...

"Electricity Breakdown Sri Lanka"

විදුලි වර්ජන අතර  කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ: යථා තත්ත්වයට පත් කිරීමට වෘත්තීය සමිති විරෝධය බාධාවක්?

මේ වනවිට ආරම්භ වී  පවතින වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අතර තුර  කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිඳවැටීම් වාර්තා...

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට: නව මිල ගණන් මෙන්න

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) තීරණය...

sajin-vaas

සජින් වාස් ගුණවර්ධන රිමාන්ඩ්…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ( 09)...

Sajin-Vass-Gunewardena

  සජින් වාස් ගුණවර්ධන අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන  අද (09) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය....

Mahindananda Aluthgamage Sentence Appeal Supreme Cour

කැරම් බෝඩ් නඩුව: මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි!

රජයට රුපියල් කෝටි 6කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් වී සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ...

ditwah-

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් පවුල් පවුල් 1359 ක සාමාජිකයින් 4129 දෙනක් තවමත් අවතැන් කඳවුරු වල…

මනම්පිටිය නිමල් ජයරත්න  -  දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් වූ පවුල් 1359 ක සාමාජිකයින් 4129 දෙනකු තවමත් දිස්ත්‍රික්ක හතරක...

Ceylon Electricity Board Abolished and Restructuring Process

ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් විසුරුවා හරියි: නව සමාගම් 6ක් වැඩ අරඹයි!

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලිබල මණ්ඩලය (CEB) නිල වශයෙන් විසුරුවා හැර තිබේ. මෑතකදී නිකුත් කරන ලද...

ජත්‍යන්තර කාන්තා දිනය දා හිසකෙස් දන්දීමේ උප පාරමිතා පිංකමක්!

අසේල කුරුළුවංශ - ජත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව හිසකෙස් දන්දීමේ උප පාරමිතා පිංකමක් ඊයේ (08) අකුරණ දීගල මානාගල විහාරස්ථානයේදී පැවැත්විණි. මෙහිදී...

Page 77 of 3259 1 76 77 78 3,259

Advertisements