සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජත්‍යන්තර කාන්තා දිනය දා හිසකෙස් දන්දීමේ උප පාරමිතා පිංකමක්!

by editor
මාර්තු 9, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

ජත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව හිසකෙස් දන්දීමේ උප පාරමිතා පිංකමක් ඊයේ (08) අකුරණ දීගල මානාගල විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී පාසල් සිසුවියන්ද ඇතුළු 400 ක පමණ කාන්තාවන් පිරිසක් පිළිකා රෝගී ප්‍රතිකාර සහ වෙනත් රෝගාබාධ හේතුවෙන් හිසකෙස් අහිමිවූ කාන්තාවන්ට විග් සෑදීම සඳහා හිසකෙස් පරිත්‍යාග කිරීමට එක්ව සිටියහ.

මානාගල විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පරණගම ඤාණවිමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි නැණ පහන පදනම මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

වයස අවුරුදු 12 සිට 80 දක්වා වූ පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියහ. ඇතැම් පවුල්වල මව හා දිණියද හිසකෙස් පරිත්‍යාග කිරීමට පැමිණ සිටීම විශේෂත්වයකි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ගම්පොළ, සීගිරිය ප්‍රදේශ ගණනාවකින් සිංහල, දෙමළ හා මුස්ලිස් භේදයකින් තොරව කාන්තාවන් හිස කෙස් දන්දීමට පැමිණි බව මෙහිදී පරණගම ඤාණවිමල හිමියෝ කීහ.

ජත්‍යන්තර කාන්තා දිනය අර්ථවත් කරමින් පීඩා විඳින තවත් සිතක් සැනසීම සඳහා තම කේශ කල්‍යාණය පරිත්‍යාග කිරීමට එක්වූ කන්තාවන්ට නිරෝගී සම්පත උදාවේවා යැයිද මෙහිදී පරණගම ඤාණවිමල නාහිමියෝ ප්‍රාර්ථනයක් කළහ.

බුද්ධ දර්ශනය අනුව ශරීර අවයව දන්දීම උප පාරමිතාවක් ලෙස සඳහන් වන බවත් කාන්තාවක් සතු පංච කල්‍යානයෙන් ප්‍රධාන වන කේශ කල්‍යානය ඔවුන් ඉතාම ආදරයෙන් රැක බලා ගන්නා බවත් කී උවහන්සේ එය දන්දීම සඳහා පෙළඹීම කරුණාව, මෛත්‍රිය පුරුදු පුහුණු කළ කෙනෙකුට හැර වෙනත් අයෙකුට කළ නොහැකි බවද අවධාරණය කළේය.

පිළිකා ප්‍රතිකාර සඳහා ලබාදෙන ඖෂධ භාවිතයෙන් හිසකෙස් අහිමිවූ කාන්තාවන් විශාල පිරිසක් රටේ සිටින බවත් ඔවුන් සඳහා කිසිදු මුදලක් අය නොකර විග් ලබාදීමට නැණ පහන පදනම කටයුතු කරන බවත් එහි සභාපති ලක්මාල් ගජනානයක මහතා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිඹුලාගල රක්ෂිතයේ මහා පරිමාණ දැව ජාවාරමක්: වටිනා ශාක රැසක් විනාශ කෙරේ!

Next Post

ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් විසුරුවා හරියි: නව සමාගම් 6ක් වැඩ අරඹයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.