රැඳවුම් භාරයේ සිටින ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් ගේ මඩකලපුවේ කාර්යාලය අද (30) පස්වරුවේ දී පොලිසිය විසින් විශේෂ කාර්ය බලකාය යොදවා...
තුසිත හල්ලොලුව ජුනි මස 02 දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ ජාතික ලොතරැයි...
ලලිත් චාමින්ද - යන්ත්‍රවල තිබිලා තියෙන්නේ රුපියල් 350ට ගත්තු බුෂ්... ඒ බුෂ්වලින් දිගටම යන්ත්‍ර වැඩ කරද්දි රුපියල් 79 082කට ගෙනාපු...
පවතින කාලගුණික තත්ත්වයන් හේතුවෙන් රට පුරා විදුලි බිඳවැටීම් 29,015 ක් වාර්තා වී ඇතැයි විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි සීමිත කාර්ය...
පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ සභික නාම ලේඛන භාර දීමට නීතිමය කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බවත් මේ වනවිට...
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අදහස් සහ යෝජනා රැස් කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය සංවිධාන සම්බන්ධ කර ගනිමින් විශේෂ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනියවන ඩේසි ෆොරස්ට් ට එරෙහිව මුදල් විශුද්ධිකරණය කිරීමේ පනත යටතේ ...
විනාඩි කීපයක් තිස්සේ වේගයෙන් හමන සුළං ප්‍රවාහයක් පැය කීපයක් තිස්සේ අඛණ්ඩව ඇද හැලෙන වැසි රටාවක් කොළඹ විකල් කිරීමට ප්රමාණවත්ය. අග...
බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන යෑම වැලැක්වීම සදහාම බන්ධනාගාර තුළ ක්‍රියාත්මකවන හදිසි ප්‍රතිචාර උපක්රමික බලකායට අනුයුක්තව මැගසින් බන්ධනාගාරයේ රාජකාරි කළ බන්ධනාගාර...
කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10ක් සහ ග්‍රෑම් 323ක් සමග අද අළුයම කටුනායක ගුවන් තොටුපල පැමිනීමේ පර්යන්තයේ දී විදේශීය ජාතිකයෙක් අත් අඩංගුවට...
© 2020 - 2026 Lankasara.com.