දේශබන්දු තෙන්නකෝන් යනු පාතාලයටත් වඩා භයානක පුද්ගලයෙක් බවත්, ඔහු මොනතරම් බිහිසුණුද යත් හරක් කටා පවා දේශබන්දු තෙන්නකෝන්ට බිය බවත් අතිරේක...
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) පැවැත්විණි. දේශීය අවශ්‍යතාව සපුරාලීම...
උතුරු මැද පළාත් සභාවේ වාහන ටෙන්ඩර් කර අලෙවි කිරිම පිළිබඳව තමා කළ අනාවරණය වැරදි තොරතුරු මත පදනම් කළ එකක් බව සමගි...
2025-06-02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ අද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් රටට දැනුම් දුන්නේය. පහත දැක්වෙන්නේ ඒ කැබිනට්...
ජනාධිපති අනුර කුමාර දිසානායක හා ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්‍යාලයේදී අද...
ශ්‍රියානි විජේසිංහ - ශුක්‍ර බැංකුවට අමතරව බාහිර සංසේචන බැංකුවක්ද ආරභ කිරීමට කාසල් කාන්තා රෝහල සුදානමින් සිටින බව එහි අධ්‍යක්ෂ විශේෂඥ...
මේ වනවිට කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අධිකරණය ඉදිරියේ ඇති කුප්‍රකට නඩුවට සම්බන්ධ මානව ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයෙන් කොටසක් රජය විසින් යළි රෝහල්...
කොතලාවල වෛද්‍ය පීඨය සිවිල් සිසුන් සඳහා වසා දැමීමක් සිදුනොවන බවත්, උද්ගත වී ඇති ප්‍රායෝගික තත්ත්වයන් සමාලෝචනය කිරීමෙන් අනතුරුව ගැටලු විසඳාගෙන...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත්...
එල්ටීටීඊය සමඟ ගැටුම අතරතුර රටින් පලා ගොස් සරණාගතයින් ලෙස ඉන්දියාවේ පදිංචිව සිටි පුද්ගලයින්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා...
© 2020 - 2026 Lankasara.com.