ඉඳුනිල් කහටපිටිය - ඉමන්ත සුරන්ජන ගැන දැන් අත්තේ මතකයක් පමණි. අප ජීවත් වන්නේ අහවල් රටකදැයි අපට යළිත් ප්‍රශ්න කිරීමට සිදුවෙමින්...
පාසලේ ගුරු අතිරික්තයක් තිබිය දී මහනුවර ඇතැම් ජනප්‍රිය පාසල් වල විදුහල්පතිවරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට හා දෙපාර්තමේන්තුවට ගුරු හිඟයක් නොමැති බවට...
නියමිත සුදුසුකම් සපුරා නොමැති වෛද්‍යවරයෙකු කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීමට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කටයුතු කරමින්...
බොරැල්ල – හල්ගහකුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට T56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවන් දෙදෙනෙක් ඊයේ බොරැල්ල සිරිසර උයන...
ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙක් ලෙස සඳහන් ආමි උපුල් නමැත්තා රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේදී පෙරේදා රාත්‍රීයේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ...
බලාපොරොත්තු රහිත බිහිසුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එක්සත් ජනපදයේ ටෙක්සාස් හි ගැහැණු ළමයින් සඳහා වූ ගිම්හාන කඳවුරකට එක් වී සිටි නව...
මනම්පිටිය නිමල් ජයරත්න - දික් කසාද නඩුවක් සඳහා වාසිදායක අන්දමින් තීන්දුව ලබාදීමට ගල්ලෑල්ල ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්‍ෂක අල්ලසක් ලබා ගනිද්දී...
රටේ ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලා නොයන්නේ නම් සංඛ්‍යා ලේඛනවල කොපමණ ආර්ථික වර්ධනයක් අත්කර ගත්තද, ඵලක් නොවන බව ජනාධිපති...
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක් සිදු කර තිබේ. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් ...
ශ්‍රියානි විජේසිංහ - කළුතර ශික්ෂණ රෝහලේ ස්ථාපනය කර තිබෙන හෘද කැතීටරකරණ යන්ත්‍රය පසුගිය මැයි මස 20 වෙනිදා සිට අක්‍රිය වීම...
© 2020 - 2026 Lankasara.com.