බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනිල් ජාසිංහ කොයිකටත් තෝරන පරිපාලන දොස්තර බාගය ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස පත්කිරීමේ සූදානමක්…

by editor
ජූලි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නියමිත සුදුසුකම් සපුරා නොමැති වෛද්‍යවරයෙකු කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීමට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කටයුතු කරමින් පවතින බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා රාගම රෝහලේද වැඩ බැලීම හේතුවෙන් හා ඔහු රෝගී තත්ත්වයෙන් පසුවෙන බැවින් තවදුරටත් ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුුතු කිරිමට ඔහුුට හැකියාවක් නොමැති බව දැනුම් දීම නිසා සෞඛ්‍ය ලේකම්වරයා සුදුසුකම් නිසි පරිදි සපුරා නොමැති වෛද්‍යවරයෙකුව මෙසේ ජාතික රෝහලට පත්කිරිමට පියවර ගනිමින් සිටින බව අමාත්‍යංශ ප්‍රකාශකයෙකු ලංකාසර වෙත පැවසුවේය.

මෙම වැඩ බලන අධ්‍යක්ෂවරයා දැනට ආසියාවේ විශාලතම ළමා රෝහලවන රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා. එම පත්වීම කරන්නේත් අනිල් ජාසිංහය. ඔහු ද සොයිසා කාන්තා රෝහලේත් වැඩ බලන අධ්‍යක්ෂවරයාය. එම පත්වීමත් කරන්නේ අනිල් ජාසිංහය.

එසේ තිබිය දී මේ පරිපාලන දොස්තර බාගය තව නොබෝ දිනකින් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා විශ්‍රාම ගිය පසු එම තනතුරේ වැඩ බැලීම සඳහාද ඔහුව පත්කිරීමට සෞඛ්‍ය ලේකම්වරයාගේ සුදානමක් තිබෙන බවද පැවසුවේය.

අනිල් ජාසිංහට මේ දොස්තර බාගය සමග ඇති හිතවත්කම අවසානයේ දී ව්‍යසනයට පත් කරන්නේ මේ සමස්ථ රජයේම සෞඛ්‍ය ක්‍රියාන්විතය බව ජාතික රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරැල්ලේ සල්ගහවත්ත වෙඩි තැබීම – පැදි කරු අත් අඩංගුවට…

Next Post

මධ්‍යම පළාතේ ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන්ගේ ගේමක් නිසා පළාතේ ගුරු හිඟයක්… ගුරු අතිරික්තයක් පාසල් තුළ හොරෙන් නඩත්තු කරගෙන…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.