පුවත්

ඉදිරි සතියේදී ජයවර්ධනපුර රෝහලේ ගාස්තු අඩු වේ…!

ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස් මත ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ රෝහල් ගාස්තු අඩු කිරීමට සැලසුම් සකස් වෙමින් තිබේ. රටේ පවතින තත්වය හමුවේ ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස්...

පෙනි පෙනී අතුරුදන්වන අද්භූද මිනිසෙක් මාතර පරමුල්ල ප්‍රදේශ කළඹයි…

මාතර - සම්පත් - මාතර පොල්හේන හා පරමුල්ල ප්‍රදේශයේ මාසයක පමණ කාලයක සිට අද්භූද පුද්ගලයෙකු සැරිසරණ බව දුටු ගම්මු   බියට...

අවුරුදු 04ක් ඉස්ලාම් ත්‍රස්තයන්ගේ මරණය දකිමින් සිට ජිවිතය ලද අත්තම්මා..

චතුර රුවන් වීරක්කොඩි - ඉස්ලාමීය ත්‍රස්තයන් පැහැර ගත්තේ මාලි රාජ්‍යයේ දරුවන් මන්දපෝෂණයෙන් බේරගන්න ස්වේච්ඡා සේවයේ යෙදෙද්දි... නිදහස් වෙන්නෙ පෙරේදා (09)... ...

ඊයේ මිය ගිය කැලණි සරසවි සිසුවියගේ මරණය සැකයි… ඥාතීහු කියති…

දිනසේන රතුගමගේ කැළණිය විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ශිෂ්‍යාවක් ඊයේ ( 10 )   හදිසියේ වැළදුණු අසනීපයක් හේතුවෙන් කොළඹදී මියගොස් තිබේ. මියගිය...

සී.අයි.ඩි. ය විග්නේස්වරන්ගෙන් ප්‍රශ්න කිරීම අරඹයි…

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය තමිල් මක්කල් දේශීය කූට්ටනී පක්ෂයේ නායක සී.වී.විග්නේස්වරන් මන්ත්‍රීවරයා ගෙන්   පොලීසියේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමේ...

covid-sri-lanka-testing

වාර්තා නිකුත් කළ පී.සී.ආර් පරීක්ෂණ වලින් තුනෙන් එකක් “පොසිටිව්“…

දැනට  මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික්කය තුළ වාර්තා නිකුත් කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ 3587න් පීසීආර් ආසාදිතයන් 970ක් වාර්තා වී...

ගම්පහ බ්‍රැන්ඩික්ස් සේවකයන් 119ක් සොයා විශේෂ මෙහෙයුමක්…

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයන් 119 දෙනෙක් ගැන විශේෂයෙන් සොයන්නට සිදු වී ඇතැය ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයන්ත පවසයි. මේ...

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් ආසාදිතයන් 103ක් … මුලු ගණන 1186 යි…

මිනුවන්ගොඩ  කොවිඩ් පොකුරට තවත් ආසාදිත්යන් 103 දෙනෙක් එකතු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද(10)  රාත්‍රී 9ට නිකුත්...

Page 3099 of 3260 1 3,098 3,099 3,100 3,260

Advertisements