මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් ආසාදිත්යන් 103 දෙනෙක් එකතු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද(10) රාත්‍රී 9ට නිකුත් කරනලද නිවේදනයේ දැක්වෙන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 02ක් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 101 දෙනෙක් ආසාදිතයන් අතර සිටින බවය.
මේ වනවිට මුලු ආසාදිතයන් ගණන 1186ක් බව රජය නිවේදනය කරයි.