35වන කොවිඩ් මරණයත් ලංකාවෙන් වාර්තා වූ බව රජය මීට ස්වල් වෙලාවකට පෙර නිවේදනය කළේය. මිය ගිය පුද්ගලයා 78 හැවිරිදි වන...
හුදකලා කරන ලද ප්‍රදේශවල සේවය කරන පුද්ගලයන් රැකියා ස්ථානවලට ගෙන්වා ගැනීම සඳහා ආයතන පරිපාලකයින් විවිධ බලපෑම් කරන බවට තොරතුරු ලැබී ඇති...
දෙවන කොවිඩ් රැල්ලෙන් වාර්තා වුණු ආසාදිතයන් දස දහස ඉක්මවා ගියේය. ඒ අද දිනයේ මුල් කාර්තුවේදී වාර්තා වු කොවිඩ් ආසාදිතයන් 283ක් ...
දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කිරීමේ චෝදනා මත සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පස් දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පවරන...
මාතර සම්පත් - මාතර බන්ධනාගාරයට වැලිකඩින් මාරුකර එවූ කාන්තා රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි මාතර සෞඛ්‍ය අංශ පවසයි. ඇය මුදල්...
මෝදර ධීවර සංස්ථා ශාඛාවේ සභාපතිවරයාට කොවිඩ් ආසාදනය වූ පසු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් පිරිසෙන් හත් දෙනෙක්,...
කොවිඩ් ආසාදතයෙක් හමු වීම නිසා තාවකාලිකව වසාදමා තිබු හැටන් නගරයේ මත්ස්‍යය වෙළෙඳ සැළක් විෂබීජ හරණය කිරීමට ගිය හැටන් දික්ඔය...
ගුවන් යානා හා ගුවන් යානා තාක්ෂණය අධ්‍යන්‍යය කිරීම සඳහා පාසැලක් මහනුවර දිගන ගුවන් හමුදා කඳවුර තුළ ස්ථාපිත කරන බව ගුවන්...
ශ්‍රී ලංකාවෙන් පළමුවරට කෝවිඩ්-19 සහ ඩෙංගු යන දෙකම වැළඳී ඇති රෝගියෙකුගේ වාර්තා වී තිබේ. සතිපතා ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට අනුව,...
දිනසේන රතුගමගේ - යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අමාත්‍යවරු තුන් දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් 6 දා පැවති සංවර්ධන කමිටු රැස්වීමට සහභාගීවූ නිලධාරීන්...
© 2020 - 2026 Lankasara.com.