මත්දුව්‍ය මිලිග්‍රෑම් දෙකකට වැඩි නොවන ප්‍රමාණයක් ළඟ තබාගෙන අත්අඩංගුවට පත් වී අධිකරණය හමුවට පමුණුවන සැකකරුවන් ඉදිරියේදී රක්ෂිත බන්ධනාගාරගත නොකොට පුනරුත්ථාපන...
මහනුවර නගර සීමාවේ මුල්ම කොවිඩ් මරණය වාර්තා වූ බව මහනුවර රෝහල් ආරංචි මාර්ග සනාථ කලේය. මිය ගොස් ඇත්තේ 63 හැවිරිදි...
නතාෂා නෙත්මිණි ගම්පහ දිස්ත්‍රික්කය තුළ යළි කොවිඩ් අවදානම් තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගම අනතුරු හඟවා සිටියි....
දිනසේන රතුගමගේ - බුරවි සුළි සුළගින් පසුව මුළු උතුරු පළාතම 9 දා උදෑසන සිට ගණ මීදුමකින් වැසී ගොස් තිබේ. උදෑසන...
තවත් කොවිඩ් ආසාදිතයන් 797ක් 8 දා රාත්‍රිය වනවිට හමු වී තිබිණි. එම ආසාදිතයන් පොකුරු දෙකකිනි. මිනුන්ගොඩ පොකුර වනවිට දින තුනක...
අලෙවි කෙරෙන සෑම මත්පැන් කාලේ (මිලි ලීටර 180) බෝතලයකින්ම රුපියල් 5ත් 10ත් අතර තැන්පතුවක් අය කෙරෙන බව පරිසර අමාත්‍යංශය නිවේදනය...
නතාෂා නෙත්මිණි - ලංකාවේ ලාබාලතම කොවිඩ් ආසාදිතයා අද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මිය ගියේය. ඒ දින විස්සක් වයසැති...
මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම පිණිස නවක වදය මුලිනුපුටා දැමිය යුතු බවත්, ඒ සඳහා ඉදිරි පියවර ගන්නා බවත් අධ්‍යාපන...
කොවිඩ් 19 වෛරසය සඳහා එන්නත්කරණය කිරීම අද බ්‍රිතාන්‍යයේදී ආරම්භ වූ අතර පළමු එන්නත් ලාභියා වීමේ වාසනාව ලද්දේ වයස අවුරුදු 90ක්...
ගම්පොළ ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු පැවැත්වූ සාදයකට සහභාගි වූ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකු ඇතුළු වෛද්‍යවරු 50 ක් හා හෙද කාර්ය...
© 2020 - 2026 Lankasara.com.