බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිහාරියේ අසංවර කම නිසා ගම්පහම යළිත් දැඩි කොවිඩ් අවදානමක…

පී.සී.ආර් කරලා නිරෝධායනය නොවී රට වටේ ඇවිදිනවා... සෞඛ්‍ය පිළිවෙත් රකින්නෙ නෑ... මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි...

by editor
දෙසැම්බර් 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි                                                         

ගම්පහ දිස්ත්‍රික්කය තුළ යළි කොවිඩ් අවදානම් තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගම අනතුරු හඟවා සිටියි.

තිහාරියේ ජනතාව සෞඛ්‍ය නීතිරීති නිසි ලෙස පිළිනොපැදීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය ඇතිවිය හැකි බව සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කරයි.

තිහාරිය ප්‍රදේශයෙන්  කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු මුලින් හඳුනා ගැනීමෙන් පසු  අහඹුලෙස තොරාගත් පුද්ගලයින්ට  සිදුකල පීසීආර් පරික්ෂණවලදී  මුලින්ම පුද්ගලගයින්ද 12 දෙනෙකුද  පසුව අසාදිතයින් 25 දෙනෙකුත් හඳුනා ගැනීමට හැකි වූ බව හෙතෙම පැවසීය.

තිහාරිය ප්‍රදේශය ටයිල් වෙළදාමට ප්‍රසිද්ධියක් උසුලන බැවින් එම පුද්ගලයින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වෙළඳාම් කටයුතු සිදුකරන බැවින් වෛරසය අනෙකුත් ප්‍රදේශයන් කරා පැතිරීමේ බරපතල අවදානමක් පවතින බවද ඔහු සදහන් කළේය. 

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

සිදුකල පීසීආර් පරික්ෂණයේ වාර්තාව ලැබෙන තෙක් නිවෙස් වෙත රැදී සිටින ලෙස   මොවුන්ට දැනුම් දුන්නද මොවුන් එම අවවාද පිළිනොගෙන දිවයිනේ දුරබැහැර ප්‍රදේශයන් වෙත වෙළදාම සදහා පිටවගොස් ඇති බවට තොරුතුරු අනාවරණය වන බවද බාලසූරිය මහතා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරම මිහිදුමෙන් වැසී යයි…

Next Post

මහනුවර නගර සීමාවේ මුල්ම කොවිඩ් මරණය වාර්තා වෙයි.

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.