කොවිඩ් වෛරස ආසාදිත රැඳවියන් වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කිරීමත් සමඟ එම රෝහලේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී...
ලලිත් චාමින්ද - ගාල්ල දිස්ත්‍රික්කයේ බිම් අගලක් නොමැති පවුල් 13500ක් සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් සම්බන්දිකරණ කමිටුවේ සභාපති ගාල්ල දිස්ත්‍රික් ශ්‍රි...
අධිකරණයට නව විනිසුරන් පත් කිරීමත් සමඟ අධිකරණ කටයුතුවලට ඉඩ ලබාදීම සඳහා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ පිහිටා තිබූ අමාත්‍යංශ කාර්යාල ලෝක වෙළෙඳ...
ලොව වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්ෂිකව මෙරටින් වාර්තා වන බව අනාවරණය වීමෙන් පසුව ඇමරිකානු ගායක චෙ(ර්) ට්විටර් පණිවුඩයක් නිකුත් කර...
ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරුවරයාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව නිකුත් වී ඇති බවත් ඔහු කොවිඩ් ආසාදිතයෙක් නොවන බවත් ගම්පහ පරිපාලන...
අද දිනට කොවිඩ් ආසාදිතයන් 755ක් වාර්තා විය. ඉන් 81 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය. ඉතිරි ආසාදිතයන් 674 පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් බව රජය...
දිනසේන රතුගමගේ - වවුනියාවේ සාලම්බකුලම් නව මුස්ලිම් ගම්මානය වහාම හුදකලා කිරීමට සෞඛ්‍ය අංහ හා ආරක්ෂක අංශ 12 දා පියවර ගෙන...
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (12) ජාතික හෙළ උරුමයේ මහලේකම් ධුරයෙන් සහ එම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ....
මාතර සම්පත් - මාතර.වෙරළ උද්‍යනයේදී ඊයේ (11) සවස 3ට පමණ තම සිරුරට ගිනි තබාගත් පුද්ගලයා රෝහලට රැගෙන යනවිටත් ජීවිතක්ෂයට පත්වී...
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යාව උගන්වන සමහර විද්වතුන් විසින් ආරම්භ කර ඇති බලපොරය නොවිය යුත්තක් බවත්, සරසවියක පුරාවිද්‍යාව...
© 2020 - 2026 Lankasara.com.