අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 09ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. කොළඹ 15 ප්‍රදේශයේ 95 හැවිරිදි පුද්ගලයෙක්,...
වතු කම්කරුවන්ගේ වැටුප දිනකට රුපියල් 900ක් සහ ප්‍රසාද දීමනාවක් වශයෙන් රුපියල් 100ක් ලබා දිය යුතු බවට පැටුප් පාලක සභාව අද...
(ලලිත් චාමින්ද) ලුණුගම්වෙහෙර යොජිත අලි රැදවුම් මධ්‍යස්ථානයේ වර්ග ප්‍රමාණය 35Km2 බැවින් එම භුමි ප්‍රමාණයේ එක් අලියෙකුට හෝ නිදහසේ සැරිසැරිමට ප්‍රමාණවත්...
නතාෂා නෙත්මිණි - ආයුර්වේද වෛද්‍යවරුන් සියලුම දෙනාට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව සියලුම...
ටි.එන්.ඒ. සංවිධානය විසින් පසුගියදා පොතුවිල නගරයෙන් ආරම්භ කල පෙළපාලිය අධිකරණ නියෝග කඩ කළ බවට කරුණු දක්වමින් ඊට සහභාගී වී සිටිය...
නතාෂා නෙත්මිණි - කොවිඩ් - 19 වයිරස් මර්දන එන්නත වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට එන්නත් කිරීම මාර්තු මුල්...
හෙට (09) පෙරවරු 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අහඹු පී.සී.ආර්.පරීක්ෂණ වැඩසටහනට ඉදිරිපත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වේත්‍රධාරි...
කීර්ති ප්‍රනාන්දු - කොරෝනා රෝග ලක්ෂණ සඟවමින්, රහසේ පී.සී.ආර් පරීක්ෂණයක් කරගත් පසුත් නිරෝධායනය නොවී සේවා ස්ථානයට පැමිණ සේවය කරමින් සිටිය...
පොලිස් දෙපාර්තමේන්තුවේ කොවිඩ් ආසාදිත නිලධාරීන් අතුරින් පළමු මරණය ඊයේ (07 වාර්තා විය. මෙසේ මිය ගොස් ඇත්තේ මොනරාගල පොලිස් කොට්ඨාසයට අනුයුක්තව...
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩා සංකීරණ ධාරිතාව පුළුල් කිරීම සඳහා විද්‍යානුකූල තාක්ෂණික විමර්ශනයකින් පසු තෝරාගත් වේයන්ගොඩ ගබඩාව ප්‍රතික්ෂේප කරමින්...
© 2020 - 2026 Lankasara.com.