අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලුණුගම්වෙහෙර යෝජිත අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලියෙකුටවත් ඉඩ නෑ

by Lanka Sara Editor
පෙබරවාරි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

(ලලිත් චාමින්ද)

ලුණුගම්වෙහෙර යොජිත අලි රැදවුම් මධ්‍යස්ථානයේ වර්ග ප්‍රමාණය 35Km2 බැවින් එම භුමි ප්‍රමාණයේ එක් අලියෙකුට හෝ නිදහසේ සැරිසැරිමට ප්‍රමාණවත් නොවන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

සාමාන්‍යයෙන් වන අලියකුගේ වාසස්ථානය ලෙස 50Km2 – 600Km2 ක භුමි ප්‍රමාණයක් අවශ්‍ය බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මත්තල ප්‍රදේශයේ වන සංවර්ධන කටයුතු හේතුවෙන් එම ප්‍රදේශයේ වාසය කළ අලි 400ක් පමණ වු අලි ඇතුන්ට එම සතුන්ගේ වාස භුමි අහිමිවිම නිසා ලුණුගම්වෙහෙර රක්ෂිතයට පළවා හැරතිබුණි. ලුණුගම්වෙහෙර රක්ෂිතයේ අලි ගහණය ඉහල අගයක් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එම ප්‍රදේශයේ තවත් භුමි ප්‍රමාණයක් මෙවැනි ඉදිකිරිම සදාහ යෙදවිම තුලින් වන සතුන්ට තම වාසභුමි අඩුවන බව නිරික්ෂණය වන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

අලියා, මුවා,මී හරකා, දිවියා, නරියා වැනි සතුන් විශාල රංචු වශයෙන් ලුණුගම්වෙහෙර ජාතික වන උද්‍යානය තුල වාසභුමි කරගෙන දිවිගෙවනු ලබති. එම සතුන් පිළිබද සංගණනයක් සිදුකර සතුන් කොපමණ සංඛ්‍යාවක් සිටිනවාද යන්න පිළිබද නිගමනය කළ යුතු බවට මෙකි වි්‍යාපෘතිය කරගෙන යාමේ දි පවත්වන ලද ප්‍රගති සමාලෝචන හා උපදේශන කමිටු රැස්විම් වලදි තිරණය කොට තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නමුත් එවැනි සංගණනයක් සිදුකර නොතිබු බවද විගණන වාර්තාවේ දැක්වේ. එමෙන්ම යෝජිත අලිවැට ඉදිකිරිමට පෙර එහි සිටින සතුන් සම්පුරණයෙන්ම එම ප්‍රදේශයෙන් ඉවත්කළ යුතුවේ. ඉවත් කරණ සතුන්ගේ පවැත්ම සදහා සුපෝෂණය සලසන ආකාරය පිළිබදව සැලසුම් සැකසිය යුතුවේ.එහෙත් එවැනි කිසිදු සැලැස්මක් දේපාර්තමේන්තුව විසින් සිදුකර නොතිබු බවද විගණනයේ දි අනාවරණය කොට ඇත.

ඉවත් කරණ සතුන් රැදවුම් මධ්‍යස්ථානයෙන් පිහිටි භුමියෙන් පිටතට පලවා හැරියද එම ප්‍රදේශයෙන් පිටත දැනට සිටින සතුන්ට හා ඉවත්කරණ සතුන් සදහා ආහාර, ජලය,ඉඩකඩ ප්‍රමාණවත් නොවුනහොත් නියගය පවතින කාලවලදි විශාල සත්ත්ව විනාශයක් සිදුවිමට ඉඩ ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ. එමෙන්ම රැදවුම් මධ්‍යස්ථානයට ඇතුළත් කරණ අලින් පුනරුත්ථාපනය කර නිදහස් කරණ ක්‍රමවේදයක් සැලසුම්කොට නොමැති බැවින් යම් දිනක එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවනු ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

දැනට ඉදිකරඇති හොරෙව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානයේ අඩුපාඩු තිබියදි ප්‍රචණ්ඩකාරි අලි රදවා ගැනිමේ මධ්‍යස්ථානයක් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුල ඉදිකිරිම සදහා යෝජනාකර තිබුණි. අක්කර 3000ක් වපසරියකින් යුතු මෙකි අලි රැදවුම් මධ්‍යස්ථානය ලෝක බැංකු ආධාර වි්‍යපෘතිය යටතේ යෝජනාකර තිබු අතර 2017 අගෝස්තු 11 වැනිදින ඒ සදහා අවසර ලැබි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියලුම ආයුර්වේද වෛද්‍යවරුන්ට කොවිඩ් එන්නත ලබා දෙයි…

Next Post

හෙළ උරුමයෙන් ඉවත් වූ 26ක් සමගි ජන බලවේගයට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.