කොවිඩ් -19 හි දෙවන රැල්ල බ්‍රසීලය යටපත් කරමින් වේගවත් ආක්‍රමණයක යෙදෙන බවත් රෝහල් සහ දැඩි සත්කාර ඒකක පද්ධතිය බිඳ වැටෙමින්...
දැනට ශ්‍රී ලංකාව මුලසුන හොබවන BIMSTEC කලාපීය සමුළුව සඳහා සාමාජික රටවල අමාත්‍යවරුන්ගේ ඔන්ලයින් රැස්වීමට, මියන්මාරයේ මිලිටරි ජුන්ටාව විසින් පත් කරන...
දිනසේන රතුගමගේ දැනට බන්ධනාගාර ගත කොට සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද්‍රවිඩ...
දිනසේන රතුගමගේ - කිළිනොච්චිය අම්බාල්කුලම වැවේ තිබී හමු වූ කාන්තා මළ සිරුර වැවට දමා ඇත්තේ ඝාතනය කිරීමෙන් පසුව බවට ඊයේ...
ලලිත් චාමින්ද - මත්ස්‍ය ගහනය වැඩිකිරිමේ අරමුණින් මුහුදු පතුලේ කෘතිම වාසස්ථාන ඇති කිරිම සඳහා අබලන් බස්රථ, ධිවර බොට්ටු හා දුම්රිය...
කොහුවල ප්‍රදේශයේදී වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ තිබී මළ සිරුරක් හමුවී ඇති බවත් එය කොහුවල ආසිරි මාවතේ පදිංචි තරුණ...
පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳව ඒ කාලයේ පත් කළ පාර්ලිමේන්තු කමිටුව විසින් පුද්ගලයන් පනස් ගණනකින් සාක්ෂි කැඳවා සකස් කළ වාර්තාවත් පුද්ගලයන්...
පොල්ගොල්ල ජලාශයේ වාර්ෂික පරීක්ෂණ කටයුතු වලට හා මෝසම් වැස්සට ප්‍රථම එහි සිදු කිරීමට නියමිත අත්‍යවශ්‍යය නඩත්තු කටයුතු සඳහා අද (11)...
කොරෝනා වෛරසය ආසාදනය වී සිය ශරීරය තුළින්ම හටගත් විෂබීජයක් රුධිරයට එක්වීම නිසා ඉතා අසාධ්‍ය තත්වයෙන් සිටි තමා සති 3කට පෙර...
රජය අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් වාර්තා කළේය. කොළඹ 14 ප්‍රදේශයේ 74 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ 57 හැවිරිදි...
© 2020 - 2026 Lankasara.com.