සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වැළඳී මරණ මංචකයෙන් ගොඩ ආ හැටි සෞඛ්‍ය ඇමතිනිය කියයි

by Lanka Sara Editor
මාර්තු 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසය ආසාදනය වී සිය ශරීරය තුළින්ම හටගත් විෂබීජයක් රුධිරයට එක්වීම නිසා ඉතා අසාධ්‍ය තත්වයෙන් සිටි තමා සති 3කට පෙර සිටියේ මරණ මංචකයේ බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

තමන්ට කෘතිම ශ්වසන ආධාරක යන්ත‍්‍රයකද සහාය දෙමින් එහි දක්නට ලැබුණු දර්ශක අනුව තම ජීවිතය බේරා ගැනීම ඉතාම අසීරු තත්වයක පැවති බවද ඇය ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් කියා සිටියා ය.

කෙසේ වෙතත් වෛද්‍ය, හෙද, සාත්තු සේවා කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම සහ තම දරුවන් දෙදෙනා නිසා පමණක්ම තමා තුළ හටගත් ආත්ම ශක්තිය මගින් නැවතත් යථා තත්වයට පත්වීමට හැකි වු බව අමාත්‍යවරිය අවධාරණය කළාය.

“මම දැනට සති තුනකට විතර ඉස්සෙල්ලා මම මරණ මංචකයේ හිටියේ. මට ජීවිතේ දාලා යන්න පුළුවන් කම තිබුණා එක හේතුවක් ඇරෙන්න ඒ මගේ දරුවන් කෙරෙහි මගේ තිබුණු බැඳීම. මට ඉන්නෙ දුවලා දෙන්නෙක් ඒ දෙන්නම අවිවාහකයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මට covid-19 වැළඳිලා ඊට අමතරව මොන කරුමෙකට ද දන්නේ නෑ ඇඟ ඇතුලෙන් ම විෂබීජයක් ලේවලට ගියා. ලේ වලට මේ විෂබීජය ගියාට පස්සේ ඒකෙන් ගලවා ගන්නවා කියන්නේ කියන්නෙ ඉතාම අමාරු වැඩක්. සී ආර් පී අගය පහක් තියෙන්න ඕනේ එක මගේ 300 ගානට ගියා. මේකත් එක්කම මාව දාලා තිබුනේ ventilator එකට. machine එකේ පෙන්නන මගේ දත්ත ඉතාම නරකට තිබුණේ. මට හුස්ම ගන්න බෑ මට කතා කරගන්න බෑ. මට ජීවත් ජීවත් වෙන්න බෑ කියලා මට දැණුනා. මගේ නමස්කාරය මම අයි ඩී එච් රෝහලට පුදකරනවා. එහි ඉන්නේ මිහිපිට දෙවිවරු. ඒ අය හැම ලෙඩක්ම ලෙඩෙක් ම පිලිගන්නෙ ඒ විදියට. මට ප්ලාස්ටික් පිඟානකුයි කෝප්පෙකුයි දීලා තිබුණා. මම එනකල්ම පාවිච්චි කළේ ඒක. ඒ අය හැම ලෙඩෙකුටම පුදුම හොඳින් බලාගන්නවා.

මම යන්න ලෑස්ති වෙලා හිටියෙ. ඒත් මගේ දරුවො දෙන්නා මතක් වෙද්දී ඒ බැඳීම තමයි මට යන්න බෑ කියල හිතුනෙ.

මට එදා හිතුනා කාටවත්ම හිත රිදෙන්න දෙයක් වත් කරන්න හොඳ නෑ මේ ජීවිතයේ කියලා. කාටවත් හිංසාවක් කරන්න හොඳ නෑ. මට වෛද්‍යවරු කීවේ හිතින් වැටුනොත් ඇඟ ටුක් ගාලා වැටෙනව කියලා. ඒ නිසා ආත්ම විශ්වාසය ඇතිකර ගන්න කිව්වා. මම යන්න සූදානමින් හිටියේ. මම හිටිය තත්වය යටතේ කාටවත් ජීවත් වෙන්න බැහැ. ඒ තරම් තත්ත්වය නරකට තිබුණේ

විජමු ලොකුබණ්ඩාර මැතිතුමා covid හැදිල රෝහලට ආපු වෙලාවෙ ඉඳන් කිව්වේ මට කරදර කරන්න එපා මට හිටිය ඇති මට යන්න දෙන්න . මට පාඩුවේ යන්න දෙන්න. දැන් ඇති මට ජීවත් වුණා කියලා. මට ඒක ඇහිලා තිබුණේ. ඒක මගේ හිතට හරියට වැදුනා.

මම යන බව මට හොඳටම තෙරුන වෙලාවේ මම සිහිපත් කළ එකම දෙයයි.

රාග ගිනි නිවි නිවී නිවන් සුව දැනෙනවා..
මෝහ ගිනි නිවි නිවී නිවන් සුව දැනෙනවා..
ද්වේෂ ගිනි නිවි නිවී නිවන් සුව දැනෙනවා..

මං ඕකම කිය කියා ගත කළා. දවස් එකහමාරක් විතර යද්දි ආයෙත් මගේ තත්ත්වය හොඳ වුනා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04යි… ආසාදිතයන් 300යි

Next Post

අද මධ්‍යම රාත්‍රියේ පොල්ගොල් ජලාශය හිස් වේ ….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.