අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාරාන්තික නව කොවිඩ් ප්‍රභේදයක් සමග පැමිණි දෙවන රැල්ලෙන් බ්‍රසීලය අර්බුදයක…

by editor
මාර්තු 11, 2021
in පුවත්
කොරෝනා වයිරසය ආසාදිතව රෝහල් තුළ හෝ නිවෙස්හි සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා රොගීන්ගේ ඥාතීන් ඔක්සිජන් මිලදී ගැනීමට බ්‍රසීලයේ මනාවුස්හි පුද්ගලික සමාගමක පෙළ ගැසී ඇති අයුරු...

කොරෝනා වයිරසය ආසාදිතව රෝහල් තුළ හෝ නිවෙස්හි සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා රොගීන්ගේ ඥාතීන් ඔක්සිජන් මිලදී ගැනීමට බ්‍රසීලයේ මනාවුස්හි පුද්ගලික සමාගමක පෙළ ගැසී ඇති අයුරු...

Share on FacebookShare on Twitter

කොවිඩ් -19 හි දෙවන රැල්ල බ්‍රසීලය යටපත් කරමින් වේගවත්  ආක්‍රමණයක යෙදෙන   බවත්   රෝහල් සහ දැඩි සත්කාර ඒකක පද්ධතිය බිඳ වැටෙමින් ඇති අතර වාර්තාගත දෛනික මරණ සංඛ්‍යාවක්  සිදුවෙමින් ඇති බවත් සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි.

කොවිඩ් 19 නව වෛරස්  ප්‍රභේදයක් රට පුරා ව්‍යාප්ත වෙමින් ඇති බව වාර්තා වේ. මෙම වෛරස සංයෝජනයේ ප්‍රතිවිපාක මාරාන්තික බව විශේෂඥයෝ පවසති.

“ වසංගතයේ ආරම්භයේ සිටම අපි නරකම තත්වයට පත්ව සිටිනවා. සාමාන්‍ය මරණ සංඛ්‍යාවේ ප්‍රමාණය  දෙස බැලීමෙන් ඒ ගැන  අවබෝධයක් ලබා ගත හැකියි” යැයි සාඕ පවුලෝ විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ගොන්සාලෝ වෙසිනා නෙටෝ මෑතකදී රොයිටර් රූපවාහිනියට පවසා තිබිණි.   ”

මේ මාසය තුළ අවස්ථා තුනක දී  පැය 24 ක කාලයක් තුළ සිදු වූ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන්  බ්‍රසීලය සිය වාර්තාව අලුත් කර තිබේ

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඊයේ (10)   බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වෛරසයට ගොදුරු වී මිය ගිය  ඉහළම මරණ සංඛ්‍යාව වාර්තා කළේය. ඒ සංඛ්‍යාව  2,286 ක් විය.   සමස්තයක් ලෙස ගත් කල, කොවිඩ් -19 හේතුවෙන් ලෝකයේ  පුද්ගලයින් 270,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, එක්සත් ජනපදයෙන් පසු දෙවන වැඩිම ජාතික මරණ සංඛ්‍යාව වාර්තා වූයේ බ්‍රසීලයෙනි.

බ්‍රසීලයේ ප්‍රාන්ත 26 න් 22 ක්ම දැඩි සත්කාර ඒකකයේ  කොවිඩ් ආසාදිතයන්ගේ ධාරිතාව 80% ඉක්මවා ඇත. දකුණු ප්‍රාන්තයේ රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සුල් හි, දැඩි සත්කාර ඒකකවල රැඳී සිටීමේ අනුපාතය 103% ඉක්මවා ගොස් තිබේ.  අසල්වැසි  සැන්ටා කැටරිනාහි  මේ වන විටත් කොවිඩ් රොගීන්ගේ ලියාපදංචි ප්‍රමාණය 99%   ඉක්මවා ගොස්  තිබේ.  එය බිඳ වැටීමේ අද්දර පවතී. සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙමින් ඇති බවත් තමන් වෙහෙසට පත්ව සිටින බවත් බ්‍රසීල සෞඛ්‍ය අංශ මාධ්‍යයට පවසා තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවෙන් මිලිටරි ජුන්ටාවට කළ නිල ආරාධනය මියන්මාරයේ ජනතාව හෙළාදකී

Next Post

දෙකෝටි හැට ලක්ෂයක මුහුදු කූඩැල්ලන් සමග සැකකරුවන් 04ක් හසුවේ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.