දිනසේන රතුගමගේ - ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී හතර දෙනෙකුගෙන් යුත් තවත්...
ප්‍රමාණවත් පරිදි එන්නත් නොලැබීම නිසා ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදු කරමින් ඇති එන්නත් කිරීම් මුලුමනින්ම අර්බුදකයකට ගොස් ඇති බවත් කුපිත වූ...
අද(13) රාත්‍රි 11 සිට සදුදා අලුයම 4 දක්වා කාලය තුළ කඩසාප්පුයි විවෘත කිරීම මුළුමනින්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...
ඊයේ ( 12) කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 18ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. වදුරඹ 82 හැවිරිදි කාන්තාවක්, ඉමදූව 65 හැවිරිදි කාන්තාවක්,...
දිනසේන රතුගමගේ - මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ඉදි කොට තිබූ යුද සැමරුම් ස්මාරකය කිසියම් පිරිසක් විසින් අද (13 ) අළුයම කඩා...
දකුණේ පාතාලයේ නම ගිය අපරාධකරුවකු වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක අද අළුයම මීරිගම රේන්දපොල ප්‍රෙද්ශයේදී සිදුවූ පොලිස්...
කොවිඩ් රෝග ව්‍යාප්තියේ බරපතල තත්ත්ව මත රජය විසින් අද දිනයේ ප්‍රකාශයට පත් කරන ලද සංචරණ සීමා පිළිබඳව වරින් වර විවිධ...
අද (12) මුල් කාර්තුවේ 1429ක් හා දෙවන කාර්තුවේ තවත් 957ක් ලෙස කොවිඩ් ආසාදිත පුද්ගලයන් 2386ක් වාර්තා වූ බව කොවිඩ් වාර්තා වූ...
එක් දින තරග තුනක් සඳහා බංගලාදේශ සංචාරයට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අයත් සංචිතයට ඇමතිවරයාගේ නිල අනුමැතිය ලැබෙන්නට පෙර මාධ්‍ය වෙත...
උපසම්පදා විනය කර්මය මෙවර වෙසක් මස සිට පොසොන් මස තෙක් නොපැවැත්වෙන බව අස්ගිරි මල්වතු උභය මහාවිහාරයීය ලේඛකාධිකාරි හිමිවරු පවසති. මහානායක...
© 2020 - 2026 Lankasara.com.