බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙල්ලමුල්ලිවයික්කාල් යුද ස්මාරකය කඩලා දාලා…

සිදුවීම ගැන පරීක්ෂණ ඇරඹෙයි...

by editor
මැයි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ඉදි කොට තිබූ යුද සැමරුම් ස්මාරකය කිසියම් පිරිසක් විසින් අද (13 ) අළුයම කඩා බිද දමා ඇති බවට මුලතිව් මුල්ලියාවලෙයි පොලීසියට පැමිණිලි කොට තිබේ.

මෙම ස්ථානයට පැමිණි විශාල පිරිසක් පහන් දල්වා යුද්ධයේදී මියගිය වැසියන් සිහි කිරීම සදහා ආරම්භවන සතියේ මුල් දිනය සමරා ආපසු යාමෙන් පසුව එම ස්මාරකය කිසියම් පිරිසක් විසින් කඩා බිද දමා ඇති බව පහන් දැල්වීමට සහභාගී වූ කතෝලික පියතුමෙකු පැවසීය.

වෙල්ලමුල්ලිවයික්කාල් ස්මාරකය  අබියසදී පහන් දල්වා යුද්ධයේදී මියගීය පිරිස සමරනු ලබන්නේ මැයි මස 18 වෙනිදා වන අතර ඊට සතියකට පෙර සිට  මෙම ස්ථානයේ පහන් දැල්වීම ආරම්භ කරණු ලබයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කොරෝනා වසංගතය නිසා මුලතිව් වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයට  සමූහ වශයෙන් ජනතාවට පැමිණීම තහනම් කොට තිබියදී ඊයේ (12 ) රාත්‍රී එම ස්ථානයේ පහන් දැල්වීමට කතෝලික පූජකවරුන් පිරිසක් හා තවත් සංවිධාන කීපයක පුද්ගලයන්  පැමිණ තිබේ.

මේ අවස්ථාවේදී යුද හමුදාව හා පොලීසිය පැමිණ ඔවුන්ට කරුණු අවබෝධ කොට දී ඇතත් පැමිණි පිරිස පවසා ඇත්තේ වරකට එක් අයෙක් බැගින් ගොස් එම ස්ථානයේ පහන් දල්වන බවයි.

ආරක්ෂක අංශ ඊට අවසරය ලබා දී ඇතත් ඉන් පසුව ඔවුන් එම ස්ථානයේ අලුතින් ඉදිකිරීමක් සිදු කිරීමට අවශ්‍ය බව කියමින් විශාල කළුගලක සනිටුහන් කරණ ලද පලකයක්  ලොරියක පටවා ගෙන පැමිණ ඇත.

ආරක්ෂක අංශ ඊට අවසරයක් ලබා නොදීම නිසා පැමිණි පිරිස ආරක්ෂක නිලධාරීන් සමග මත ගැටුමක් ඇති කර ගැනීමෙන් පසුව  ඔවුන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

පැය කීපයකට පසුව පැමිණි පූජකවරු පිරිසක් පොලීසියට පවසා ඇත්තේ මීට වසර හයකට පමණ ඉහතදී යුද්දයෙන් මියගිය පිරිස සැමරීම සදහා ඉදි කරණ ලද ස්මාරකය කිසියම් පිරිසක් විසින් කඩා බිද දමා ඇති බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොස්ගොඩ තාරක මීරිගම සිදුවීමකදී මිය යයි

Next Post

ඊයේ කොවිඩ් මරණ 18යි….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.