දිනසේන රතුගමගේ - කිළිනොච්චියේ තට්ටුවාම් කෝට්ටි ප්‍රදේශයේ අතහැර දමා තිබු නිවසක් තුළ අද (29) සිදුවූ කිසියම් පිපිරීමක් නිසා පුද්ගලයින් දෙදෙනෙකු...
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (29) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලීසිය වෙත...
අසේල කුරුළුවංශ - මත්ද්‍රව්‍ය නිෂ්පාදන කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්වීම ඉතා බරපතළ තත්ත්වයක් බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ...
මාවනැල්ල අලුත්නුවර මාණික්කාව ප්‍රදේශයේ දී පුද්ගලයින් තුන් දෙනෙක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයෙක් අතුරුදහන්ව...
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (29) ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු...
ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් හෝ විෂ දුමක් ආග්‍රහණයකින් සිදුවූවක් නොව ඔහුව දස වද දී ඝාතනය කර ඇති...
කුප්‍රකට අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ අත් අඩංගුවට ගැනීම සඳහා දියත් කළ රහසිගත විදේශ මෙහෙයුම පිළිබඳව ඔත්තුව පොලිසිය විසින්ම පාතාල අපරාධකරුවන්...
දිනසේන රතුගමගේ - මන්නාරම - යාපනය සංගුපිටිය මාර්ගයේ පිහිටි සංගුපිටිය පාලම අසලදී යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් පසුව බරපතල ලෙස තුවාල...
ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාව ඇදගෙන යන්නේ මොන ආකාරයක අගාධයකටදැයි වැටහෙන්නේ නැත. කිසිම හිරිකිතයකින් තොරව ක්‍රීඩාවේ ජීව ගුණය වළ දමා පිච් එක...
මෙවර අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා නොදී සිටීමටත් ඉදිරියේදී ඇතැම් බදුවල ප්‍රතිශතය අඩු කිරීමටත් අවධානය යොමු කර ඇතැයි ජනාධිපති...
© 2020 - 2026 Lankasara.com.