මනම්පිටිය නිමල් ජයරත්න - ජීවිත රැසක් බිළිගත් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පිහිටි මනම්පිටිය කොටලීය පාලම සහ ගල්ලෑල්ල පාලම පුළුල් කර...
නෝර්වුඩ් සමූහ රංජිත් රාජපක්ෂ - මුස්ලිම් ආගමික ස්ථානයක සිදුකරන සියලු කටයුතු සහ ඔවුන්ගේ ආගමික වත් පිළිවෙත් ,ආහාර පාන ඇඳුම්පැළඳුම් පිළිබඳ...
ජපාන රජයේ ආරාධනයකට අනුව එරට සිදු කළ තෙදින නිල සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) පෙරවරුවේ...
මහාචාර්ය වජිර දිසානායක අධිකරණ ක්‍රියාවලියකින් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු එම තනතුර වෙනුවෙන් පත් කළ...
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා සුදු ඩීසල්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 සහ ලංකා භූමිතෙල්වල මිල ගණන්...
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට පැමිණි කණ්ඩායම අතර අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා ද සිටි බවට තහවුරු වී ඇති...
අසේල කුරුළුවංශ සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශි නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන්...
සූරියවැව නුවන් ජයසේකර - සුරියවැව දී එක් පුද්ගලයෙක් ඝාතනය කරමින් එල්ල වු වන අලි ප්‍රහාරයෙන් පසු අතුරුදහන් වී සිටි පුද්ගලයාගේ...
මෙරට අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් ඉන්දියාවේ රැඳී සිටිය දී ඉන්දියාවේ බැංගලෝර්හි මධ්‍යම අපරාධ කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඉන්දීයානු...
ජපාන - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී ලංකාවේ...
© 2020 - 2026 Lankasara.com.